Yummy Delights

Yummy Delights Experience the joy of our homemade Food. —Creating Memorable Flavours, One Order at a Time. pure taste, pure delight!

From Denmark 🇩🇰දුර රටක ඉඳන්… ආදරණීයයන් වෙනුවෙන් අපිට ලැබුණු ලස්සන order එකක්! 🥰🇩🇰➡️🇱🇰Denmark වලින් ආපු මේ order එකට අපිව...
14/08/2026

From Denmark 🇩🇰

දුර රටක ඉඳන්… ආදරණීයයන් වෙනුවෙන් අපිට ලැබුණු ලස්සන order එකක්! 🥰🇩🇰➡️🇱🇰

Denmark වලින් ආපු මේ order එකට අපිව විශ්වාස කරලා තෝරගත්තට ගොඩක් ස්තූතියි! ❤️

දුර කොච්චර වුණත්, ආදරේ නම් අපේ කෑමත් එක්ක ගෙදරටම ළඟයි.

From Denmark with Love ❤️
Delivered by Yummy Delights 🇱🇰

සෙනසුරාදා අපි පොඩි විවේකයක් ගන්නවා.ඒ නිසා සෙනසුරාදා දින Orders භාරගනු නොලැබේ.නැවත ඉරිදා සිට ඔබ වෙනුවෙන්! කරුණාකර සෙනසුරා...
13/08/2026

සෙනසුරාදා අපි පොඩි විවේකයක් ගන්නවා.

ඒ නිසා සෙනසුරාදා දින Orders භාරගනු නොලැබේ.
නැවත ඉරිදා සිට ඔබ වෙනුවෙන්!

කරුණාකර සෙනසුරාදා සඳහා Orders ලබා නොදෙන්න.

12/08/2026

අද කෑම හදන්න වෙලාවක් නෑද? 😩

වැඩ ගොඩයි… මහන්සියි… Kitchen එක දිහා බලන්නවත් හිතෙන්නෙ නෑද?

ඒකට තමයි අපි ඉන්නේ!

ඔයාට අද cooking break එකක් දෙන්න…
කෑම ටික අපි බලාගන්නම්!

අද Cooking Day එකද?
නැත්නම් Yummy Delights Day එකද?

📲 දැන්ම Order කරන්න!

අයියා දුර රටක හිටියත්, නංගිගේ විශේෂ දවස අමතක කරලා නෑ විදේශගත අයියා 🇱🇰❤️✈️  තමන්ගේ ආදරණීය නංගිගේ Birthday එක වෙනුවෙන් අපෙ...
12/08/2026

අයියා දුර රටක හිටියත්, නංගිගේ විශේෂ දවස අමතක කරලා නෑ

විදේශගත අයියා 🇱🇰❤️✈️ තමන්ගේ ආදරණීය නංගිගේ Birthday එක වෙනුවෙන් අපෙන් යවපු ලස්සන Birthday Order එකක්

දුරින් හිටියත් ආදරේට දුරක් නෑ…

ඒ ආදරේ රසවත් තෑග්ගක් විදිහට නංගි ළඟටම ගෙනියන්න අපිටත් අවස්ථාව ලැබුණා ❤

Address

Badulla
90000

Telephone

+94741533457

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yummy Delights:

Shortcuts

Share