09/12/2022
හෙට සෙනසුරාදා නිසා රෑට උයන්න කම්මැලි වගේද?😥
වැඩ වැඩි නිසා උයන්න වෙලාවක් නැති වෙයිද? 😭
Weekend එකේ නිවාඩු පාඩුවේ ගෙදරම ඉව්ව වගේ රෑ කෑමට රසම රස කහ බතක් කාල බලමුද? 😍
• කහ බත්
• පරිප්පු
• අල තෙම්පරාදුව
• වම්බටු මෝජු
• මාළු
• බිත්තර
• පපඩම්
• කට්ලට් එක්ක කෙසෙල් කොලේ බත් එකක්
**එක්කෙනෙක්ට රු. 700ක් විතරමයි.
බද්දේගම, ගෝනපීනුවල, පෝද්දල, දොඩන්ගොඩ, අම්පෙගම, උනන්විටිය, ඇල්ලකන්ද අවට අයට අපි ගෙනැල්ලම දෙනවා. එහෙම නැත්තම් ඇවිත් ගෙනියන්නත් පුළුවන්.
(Delivery ගාස්තු අදාළ වේ)
**අළුතින් පටන් ගනිපු ව්‍යාපාරය නිසා මුල්ම orders 5ට 20%ක discount එකක් දෙනව. 🥰
අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
💯 100%ක්ම නිවසේ සාදන ආහාර වේ.
⏰ පෙර ඇණවුම් පමණි. සෙනසුරාදා (2022/12/10) සවස 3.00ට පෙර ඇණවුම ලබා දෙන්න.
📞 වැඩි විස්තර සදහා 077 42 83 608ට කතා කරන්න. නැත්නම් Whatsapp කරන්න.