Avandra Beer & Family Restaurant

Avandra Beer & Family Restaurant අවන්ඩ්‍රා බීර් & ෆැමිලි රෙස්ටුරන්ට්
📞 0779094032 / 0773031116
🍻🍽

නිකන් දැම්මේ ඈ අමතකද දන්නේ නෑ නේ 😁😉
28/07/2026

නිකන් දැම්මේ ඈ අමතකද දන්නේ නෑ නේ 😁😉

Thank you very much for choosing us ❤️
29/04/2026

Thank you very much for choosing us ❤️

ඔවු ඈ ආයේ open කරන්නේ 15 වෙනිදා 😁🙃ඒ නිසා ගිහින් තියාගන්න අදම කට්ටිය 😜😌
12/04/2026

ඔවු ඈ ආයේ open කරන්නේ 15 වෙනිදා 😁🙃
ඒ නිසා ගිහින් තියාගන්න අදම කට්ටිය 😜😌

12/04/2026

අප විසින් 04 - 11 වෙනි දින , එනම් අද දින අප රෙස්ටුරන්ට් හිදී පවත්වනු ලැබු " Dj Night " එක ඉතාමත් සාර්ථක අයුරින් අප හට සිදු කර ගැනීමට හැකි වුයේ ,ඔබ සියළු දෙනා අපහට මේ දුන්නා වූ සහයෝගය නිසාමයි ඉතින් ඔබ සියළු දෙනාටම ඉතාමත් ස්තූතියි අප විශ්වාස කර අද දින පැමිණියාට .... 🤝💐

ඉතිං ඔබ ඉල්ලු ආකාරයටම අපි ඉතාමත් නුදුරේම අපේ 02 වෙනි DJ Night එක ඔබ වෙත ගෙන එන පොරොන්දුව පිට අද සමුගන්නේමි...

ඉතිං නැවතත් ඔබ සියළු දෙනාටම ඉතාමත් ස්තූතියි ... 🙏❤️

11/04/2026

Avandra Beer & Family Restaurant
" DJ NIGHT "
ඔන්න අපි සුදානම් වෙන ගමන් 💃🏼🕺

හවස 7.00 ඉදන් මධයම රාත්‍රී 12.00 වෙනතුරු චිල් එකේ විනෝද වෙන්න 🕺🕺

SPECIAL NOTICE 📢හිතවත් පාරිභෝගිකය,අවන්ඩ්‍රා බීර් & ෆැමිලි රෙස්ටුරන්ට් ආයතනය 2026 අප්‍රේල් මස 12 දින සිට 15 දින දක්වා වසා...
09/04/2026

SPECIAL NOTICE 📢

හිතවත් පාරිභෝගිකය,

අවන්ඩ්‍රා බීර් & ෆැමිලි රෙස්ටුරන්ට් ආයතනය 2026 අප්‍රේල් මස 12 දින සිට 15 දින දක්වා වසා ඇති අතර, අප්‍රේල් 16 දින උදෑසන 10.00 සිට සුපුරුදු පරිදි විවෘත කර ඇති බව දන්වා සිටිමු. ස්තූතියි!

Dear Valued Customer,

Please be informed thatAvandra Beer & Family Restaurant will be closed from 12th April 2026 until 6:00 PM on 15th April 2026 and will reopen as usual from 10:00 Am onwards on 16th April 2026. Thank you!

Management -: Avandra Beer & Family Restaurant

For inquiries,
📲 whatsapp : +94 071 950 0740
📞 Normal call : +94 77 9094032

අවුරුද්දට කලින්ම අවුරුදු අරන් ඔන්න අපි එනවා 🍻ඔයාගේ එයා එක්ක , යාළුවෝ එක්ක , ෆැමිලි එකේ අය එක්ක හිතේ හැටියට party time එක...
09/04/2026

අවුරුද්දට කලින්ම අවුරුදු අරන් ඔන්න අපි එනවා 🍻

ඔයාගේ එයා එක්ක , යාළුවෝ එක්ක , ෆැමිලි එකේ අය එක්ක හිතේ හැටියට party time එකේ විනෝද වෙන්න 💃🏼🕺

AVANDRA BEER & FAMILY RESTAURANT
DJ NIGHT

One Beer එකකට free bite එකක් එක්ක
Ticket ❌ නැත Entry is free ✅

හවස 7.00 ඉදන් මධයම රාත්‍රි 12.00 වෙනතුරු නිදහසේ තමන්ගේ ලොකේ විදින්න එන්න.🍾

Whatsapp 071 9500740
Normal call 077 9094032

🚨හෝව් හෝව් හෝව් 🚨AVANDRA BEER & FAMILY RESTAURANT                   💃🏼 DJ NIGHT🕺🔅 ඔන්න අපි අවුරුදු දිනේට කලින්ම අවුරුදු ...
07/04/2026

🚨හෝව් හෝව් හෝව් 🚨

AVANDRA BEER & FAMILY RESTAURANT
💃🏼 DJ NIGHT🕺

🔅 ඔන්න අපි අවුරුදු දිනේට කලින්ම අවුරුදු අරන් එන්නයි යන්නේ 🔅

2026 / 04 / 11 වෙනි සෙනසුරාදා
හවස 7.00 සිට මධයම රාත්‍රී 12.00 වෙනතුරු

යාළුවෝ එක්ක ෆැමිලි එකේ අය එක්ක කාලා බීලා චිල් එකේ බියර් එකක් බීලා ඩාන්ස් කරලා ෆන් එකක් ගන්න 🍴🍻

🔉DCSL Beer එකක් ගත් විට bite එකක් free 🔉

📲 Whatsapp 0️⃣7️⃣1️⃣9️⃣5️⃣0️⃣0️⃣7️⃣4️⃣0️⃣

📞 Normal call 0️⃣7️⃣7️⃣9️⃣0️⃣9️⃣4️⃣0️⃣3️⃣2️⃣

05/04/2026

📍කටුකෙන්දට ගිය බිරියානි 🛵
Thank you for your oder Mis nilani
✨🤝❤️

Address

Badalgama

Website

Alerts

Be the first to know and let us send you an email when Avandra Beer & Family Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category