HOUSE of CAKE

HOUSE of CAKE Home Made delicious Birthday cakes, Cup cakes, wedding cake structures, Gateaux, Wedding cake pieces Home Made cakes

හෙට තමයි දවස...ඔන්න චීස් කේක් ඔයාලා ඕඩර් කරපු හැමෝටම හවස 5ට අවිස්සාවේල්ල Food සිටි එක ඉස්සරහට එන්න.Date -September 24Tim...
23/09/2026

හෙට තමයි දවස...

ඔන්න චීස් කේක් ඔයාලා ඕඩර් කරපු හැමෝටම හවස 5ට අවිස්සාවේල්ල Food සිටි එක ඉස්සරහට එන්න.

Date -September 24
Time - 5pm onwards

22/09/2026

From my little customer Saheli Duwa 😍😍😍😍
Thank you so much darling 💜💜💜💜
Thusari Jayawardana

22/09/2026

ඒ වයිබ් එක කොහොමද 😘😘😘😍
එයාගේ ලස්සන මතකයකට මගෙන් ගිය කේක් එක 😉☺️☺️☺️



My little Customer 💜💜💜💜
22/09/2026

My little Customer 💜💜💜💜

දහසක් වැඩ ගොඩක් අස්සෙ ගෙදර අය අපිට කේක් නැද්ද කියලා ඇහුවාම 😉😂🤣😶‍🌫️🫣වටේ කැපිච්ච කෑලි ටික එකතු කරල පොඩි design එකක් දැම්මා...
22/09/2026

දහසක් වැඩ ගොඩක් අස්සෙ ගෙදර අය අපිට කේක් නැද්ද කියලා ඇහුවාම 😉😂🤣😶‍🌫️🫣

වටේ කැපිච්ච කෑලි ටික එකතු කරල පොඩි design එකක් දැම්මා 🤣 දුක තමයි Sollyyyyyy

අද ආයෙමත් ඔන්න ඊයේ හදපු කේක් ටිකම හදනවා...Prices පහලින් දාලා තියෙනවා දාල තියෙනව අවශ්‍යයි ඉන්නවනම් අද හවස තුනට කලින් මට ඕ...
22/09/2026

අද ආයෙමත් ඔන්න ඊයේ හදපු කේක් ටිකම හදනවා...Prices පහලින් දාලා තියෙනවා දාල තියෙනව අවශ්‍යයි ඉන්නවනම් අද හවස තුනට කලින් මට ඕඩර් එක දාන්න.

Strawberry Cheese Cake Rs.650/=
Oreo Cheese Cake Rs.650/=
Chocolate Mousse Cake Rs.500/=
Tresetches Cake Rs.500/=
Pineapple Gatue Cake Rs.500/=

Whatsapp Link - https://wa.me/message/LFY6O3TZATMKN1

0779069892

අහම්බෙන් හම්බවෙලා කේක් orders දෙන අයගේ කමෙන්ට්ස් තමා හරිම ලස්සන.ඔයාලට මේ වොයිස් එක ප්ලේ කරන්න දෙන්න තිබ්බනං කියලා හිතනවා...
22/09/2026

අහම්බෙන් හම්බවෙලා කේක් orders දෙන අයගේ කමෙන්ට්ස් තමා හරිම ලස්සන.ඔයාලට මේ වොයිස් එක ප්ලේ කරන්න දෙන්න තිබ්බනං කියලා හිතනවා ලස්සනම ලස්සන කමෙන්ට් එකක් දුන්නා මල්ලි ඉල්ලුවේ කිලෝ එක එකහමාරක වගේ කේක් එකක්.කේක් එක හදලා අවසානයට බර කිරද්දි කිලෝ දෙකහමාරක් තිබ්බා.
මං ආසම මගේ කේක් කාලා ඔයාලා මේ දෙන වචනවලට..😍😍😍😍

21/09/2026
කාලයක් තිස්සේ ඉඳල බලාගෙන හිටියා මම කාපු රසම චීස් ගේක් එක ඔයාලටත් හදලා දෙන්න...ඔන්න අද මට ඒ දේ කරගන්න පුළුවන් වුණා 😘ඉඳලා ...
21/09/2026

කාලයක් තිස්සේ ඉඳල බලාගෙන හිටියා මම කාපු රසම චීස් ගේක් එක ඔයාලටත් හදලා දෙන්න...ඔන්න අද මට ඒ දේ කරගන්න පුළුවන් වුණා 😘

ඉඳලා හිටලා මේ වගේ කටට කෙලවුනන ජාතියේ කේක් අරන් ඇවිල්ලා ඔයාලව පිස්සු වට්ටන එක දැන් නිකන් පුරුද්දක් වෙලා😁

තාම මේක පොඩි test run එකක් විතරයි

අද හැදුවා

Strawberry Cheese Cake
Tresletches Cake
Pineapple Gatue Cake

කාපු අයගේ කමෙන්ට්ස් පල්ලෙහාන් දාගෙන යන්න මම බලාගෙන ඉන්නේ ඔයාලගේ ලස්සන කමෙන්ට්ස් එනකං 😘

ආයේ කවදද මේව ගේන්න ඕනි කියලත් ඔයාලම දාන්න 😍🤩☺️

Address

No:1/152, Rathnapura Road
Avissawella
10700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779069892

Alerts

Be the first to know and let us send you an email when HOUSE of CAKE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to HOUSE of CAKE:

Shortcuts

Share

Category