EDEN DINE

EDEN DINE Where flavors meet perfection ✨
(1)

15/04/2026
  lovers, this one's for you! 🥙💚  ඒ වගේම   🐔 Chicken Shawarma එකක් රස බලමුද...😋ඔයාලට French Fries 🍟 add (+Rs. 500/-) කරල...
27/02/2026

lovers, this one's for you! 🥙💚

ඒ වගේම 🐔 Chicken Shawarma එකක් රස බලමුද...😋

ඔයාලට French Fries 🍟 add (+Rs. 500/-) කරලත් ගන්න පුලුවනී...

එන්න EDEN DINE 🇱🇰 outlet එකට🌿🥰

මාර්තු 12 වෙනකල් ඔයාට අගනා වටිනා 1️⃣0️⃣% ක එකකුත් ලැබෙනවා..🤩

හිත පිරෙන්න- රස විදින්න...!
🌿Eden Dine Athurugiriya🇱🇰

📲 Call 0741602495

゚viralシ

02/01/2026

🌿 EDEN DINE 🇱🇰 අපිට 2026 අලුත් අවුද්ද පටන් ගද්දිම හරිම ආදරණීය surprise🤩 එකක් ලැබුණා.

Mr. Malin Kariapperuma බොහෝම ස්තූති මේ ආදරයට. මේක අපිට gift එකකට, surprise එකකට වඩා වටිනවා.❤️💐

පාරිභෝගිකයකුගෙන් මේ වගේ ආදරයක් ලබන්න තරම්, වටිනා දෙයක් අපි කරලා තියෙනවා කියලා, 🌿Eden Dine Athurugiriya🇱🇰 අපිට දැනෙන සතුට අතිමහත්. නැවත වතාවක් ස්තූති ඔබගේ මේ ආදණීය සුබ පැතුමට!!!💐

Savi Cake🎂 , thank you very much ඒ ලස්සන, රසම රස cake එකට...❤️👌

🌿Eden Dine Team Athurugiriya🇱🇰

Address

9B, Borella Road
Aturugiriya
10150

Opening Hours

Monday 11:00 - 23:30
Tuesday 11:00 - 23:30
Wednesday 11:00 - 23:30
Thursday 11:00 - 23:30
Friday 11:00 - 23:30
Saturday 11:00 - 23:30
Sunday 11:00 - 23:30

Website

Alerts

Be the first to know and let us send you an email when EDEN DINE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share