Senu indian restaurant

Senu indian restaurant Delicious dishes, crafted with care 🍴
Reserve your spot today for an unforgettable experience

අද දවල්ට මේ මෙනුව නම් සුපිරියි 😋🍛🍚 සුදු බත්🍗 චිකන් කරිය🐟 මාළු කරිය🥣 පරිප්පු🥔 අල තෙල් දාලා🥬 අතු ගෝවා මැල්ලුම🥠 පපඩම්ගෙදර ව...
16/08/2026

අද දවල්ට මේ මෙනුව නම් සුපිරියි 😋🍛

🍚 සුදු බත්
🍗 චිකන් කරිය
🐟 මාළු කරිය
🥣 පරිප්පු
🥔 අල තෙල් දාලා
🥬 අතු ගෝවා මැල්ලුම
🥠 පපඩම්

ගෙදර වගේ රසට, උණු උණුවෙන්! ❤️

🍜 ඉඳිආප්ප🥯 වඩේ🐟 Fish Rolls🥟 පැටිස්උණු උණුවෙන්, රසටම ❤️📍 Senu Indian Restaurant – අත්තනකඩවල
15/08/2026

🍜 ඉඳිආප්ප
🥯 වඩේ
🐟 Fish Rolls
🥟 පැටිස්
උණු උණුවෙන්, රසටම ❤️
📍 Senu Indian Restaurant – අත්තනකඩවල

🍗 අවශ්‍ය ද්‍රව්‍යචිකන් (Boneless) – 500g (කුඩා කැබලි)ලොකු ලූනු – 1 (චතුරස්‍ර කැබලි)කැප්සිකම් (කොළ/රතු/කහ) – 1 කෝප්පයක්අම...
28/07/2026

🍗 අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් (Boneless) – 500g (කුඩා කැබලි)
ලොකු ලූනු – 1 (චතුරස්‍ර කැබලි)
කැප්සිකම් (කොළ/රතු/කහ) – 1 කෝප්පයක්
අමු මිරිස් – 2-3
සුදුළූණු – කරාබු 5 (සිහින්ව කපා)
ඉඟුරු – තේ හැඳි 1 (සිහින්ව කපා)
තක්කාලි – 1 (අවශ්‍ය නම්)
බටර් හෝ තෙල් – මේස හැඳි 2
🌶️ මැරිනේට් කිරීමට
ලුණු – තේ හැඳි 1
ගම්මිරිස් කුඩු – තේ හැඳි ½
මිරිස් කුඩු – තේ හැඳි 1
කහ කුඩු – තේ හැඳි ¼
සෝයා සෝස් – මේස හැඳි 1
ඉරිඟු පිටි (Corn Flour) – මේස හැඳි 2
බිත්තරයක් – 1 (අවශ්‍ය නම්)
🥣 සෝස් මිශ්‍රණය
Tomato Ketchup – මේස හැඳි 3
Chili Sauce – මේස හැඳි 2
Soy Sauce – මේස හැඳි 2
Oyster Sauce – මේස හැඳි 1 (අවශ්‍ය නම්)
Vinegar – තේ හැඳි 1
සීනි – තේ හැඳි 1
වතුර – මේස හැඳි 3
👨‍🍳 සාදන ආකාරය
චිකන් මැරිනේට් කර විනාඩි 20-30ක් තබන්න.
පෑන් එකක තෙල් රත් කර චිකන් කැබලි රන්වන් පාට වනතුරු බැද ගන්න.
වෙනත් පෑන් එකක තෙල් හෝ බටර් දමා සුදුළූණු සහ ඉඟුරු බැද ගන්න.
ලූනු, කැප්සිකම් සහ අමු මිරිස් දමා මිනිත්තු 2ක් පමණ කලවම් කරන්න. එළවළු වැඩියෙන් මැලවෙන්න දෙන්න එපා.
සෝස් මිශ්‍රණය දමා හොඳින් කලවම් කරන්න.
බැදගත් චිකන් එක එකතු කර සෝස් හොඳින් ආලේප වනතුරු විනාඩි 2-3ක් උයන්න.
අවසානයේ අවශ්‍ය නම් Spring Onion ටිකක් ඉහළින් දමා උණු උණුවෙන් පිළිගන්වන්න.

28/07/2026

හැපෙන චිකන් කැබලි, ලූනු, මිරිස්, බෙල් පෙපර් එක්ක හදපු අපේ ඩෙවල් චිකන් එක ඔබට අමතක නොවන රසයක් ගෙනෙනවා.

🍽️ අදම ඇවිත් රස බලන්න!

#ඩෙවල්චිකන්

දවල් කෑමට රසම රස දේශීය කෑම වේලක්. 🇱🇰
23/07/2026

දවල් කෑමට රසම රස දේශීය කෑම වේලක්. 🇱🇰

23/07/2026
 BN TASTE  ❤️
21/07/2026

BN TASTE ❤️

21/07/2026

🥘 පොලොස් කරිය හරක්මස් රසට! 🤤🔥
ගෙදර වගේම රසට, සුවඳක් එක්ක හැදූ මේ පොලොස් කරිය නම් බත් පිඟාන හිස් වෙනකම්ම කන්න හිතෙනවා! 🍛❤️

😋 ඔයා පොලොස් කරිය කන්නේ මොන එක්කද?
👇 Comment එකෙන් කියන්න!

#පොලොස්කරිය #හරක්මස් #ශ්‍රීලංකන්කෑම

Address

Pola Jucnction
Attanakadawala

Telephone

+94766736815

Website

Alerts

Be the first to know and let us send you an email when Senu indian restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category