Sachcha's Pudding Pot

Sachcha's Pudding Pot Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachcha's Pudding Pot, Dessert Shop, Anuradhapura.

Chocolate Biscuit Available Today 😍🤩🥰071 258 1913
11/08/2026

Chocolate Biscuit Available Today 😍🤩🥰
071 258 1913

ඔන්න ඔයාලට සුබ ආරංචියක්. Sachcha's Pudding Pot  අපගේ සියලුම රසම රස pudding වර්ග අනුරාධපුර Kanola hospital එක ලග තියෙන Ni...
09/08/2026

ඔන්න ඔයාලට සුබ ආරංචියක්. Sachcha's Pudding Pot අපගේ සියලුම රසම රස pudding වර්ග අනුරාධපුර Kanola hospital එක ලග තියෙන Ninoora එකෙන් දැන් මිලදී ගන්න පුලුවන්.

🕒 OPENING HOURS

Wednesday to Monday
8:30 a.m. – 6:00 p.m.

👉Closed on Tuesdays

📍 LOCATION

https://maps.app.goo.gl/SNZcDTs6ir4r4aY69?g_st=iwb

06/08/2026

We are open
today❤️

25/07/2026

🍍 Yummy New Arrival! 🍮
Our delicious Pineapple Biscuit Pudding is here! 😋

Come and try this yummy treat for just Rs. 350. Sweet, creamy, and full of pineapple goodness—you'll love every bite! 💛

Opening Hours

Monday to Sunday
11.00 a.m. - 08.30 p.m.

මේ තියෙන්නේ අපේ Location එක.👇

https://share.google/3eO6L0HNRnvSqYE9d

වැඩි විස්තර සදහා 071 258 1913 අපේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.

ඔයාට පුලුවන්නම් අපේ Fb page එකත් Follow කරල Share කරන්න.🙏❤️🌹

#අනුරාධපුර



















゚viralシfypシ゚viralシalシ

08/07/2026

අපේ Sachcha's Pudding Pot එක පටන් අරන් දැන් මාස 07 ක් විතර වෙනවා. ඉතිං ආරම්භයේ ඉදල අපිත් එක්ක හිටපු අඩුපාඩු කියලදුන්න හැමෝටමත් අලුතින් අපිව හොයාගෙන එන ඔයාලාටත් ගොඩාක් ස්තූතියි.

හැමදාමත් ඔයාලට Quality ම Product එකක් දෙන්න අපි උත්සාහ කරනවා. Caramel Pudding වලින් පටන් ගත්ත අපිට ඔයාලගෙන් ලැබුන සහයෝගය නිසා දැන්

🤩 Caramel Pudding
❤️ Kithul Pudding
💚 Biscuit Pudding
😍 Watalappan
යන ගොඩක් දේවල් හදන්න පුලුවන් උනා.

ඉතිං අනුරාධපුර ඉන්න ඔයාලත් අනුරාධපුරට එන ඔයාලත් Sachcha's Pudding Pot එකේ අපි සාදරයෙන් පිලිගන්නවා... ❤️❤️

Opening Hours

Monday to Sunday
11.00 a.m. - 08.30 p.m.

මේ තියෙන්නේ අපේ Location එක.👇

https://share.google/3eO6L0HNRnvSqYE9d

වැඩි විස්තර සදහා 0712581913⁩ අපේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න.

ඔයාට පුලුවන්නම් අපේ Fb page එකත් Follow කරල Share කරන්න.🙏❤️🌹

#අනුරාධපුර



















゚viralシfypシ゚viralシalシ

Restocked Rs.300 ට රසම රස Biscuits Pudding කෑල්ලක රස බලන්න එන්න අනුරාධපුර Sachcha's Pudding Pot එකට 071 258 1913
02/07/2026

Restocked

Rs.300 ට රසම රස Biscuits Pudding කෑල්ලක රස බලන්න එන්න අනුරාධපුර Sachcha's Pudding Pot එකට

071 258 1913

15/06/2026

WhatsApp- 0712581913

11/06/2026

Rs.300 ට රසම රස Biscuits Pudding කෑල්ලක රස බලන්න එන්න අනුරාධපුර Sachcha's Pudding Pot එකට

071 258 1913

10/06/2026

Address

Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Sachcha's Pudding Pot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category