12/08/2026
🔥Anoma Family Rest 🔥
🔵පවුලටම ඔබගේ කැමැත්ත පරිදි තෝරා ගත් කාමරයක, අනුරාධපුර ඇවිත් ගෙදර වගේ ඉන්න පුළුවන් මනරම් තැනක්,
🔴ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි මහ සෑයට විනාඩි 05 න් ලගා විය හැක. 😊
🔥 ඇටෑච් බාත්රූම් සහිත ඉතාමත් සුවපහසු කාමර ඇති අලංකාර පරිසරයක් සහිත මනරම් නවාතැන් පළකි. 😊😮
🔵කාමර වශයෙන් හෝ සම්පූර්ණ නිවසම පහසු මිලට ලබාගත හැක.
🔴 එක් කාමරයක් (04 person) [Ac/Non Ac]
🔴මුලු නිවසම (04 Room)
Anoma Family Rest
🔵වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞☎071 300 7277(Voice and WhatsApp)
📞☎077 475 5862(Voice and WhatsApp)
🔥පහසුකම්
🔵පිරිසිදුව කිරි ආහාර සාදා ගැනීමේ හැකියාව.
🔵ආරක්ෂිතව වාහන නවතා තැබීමේ පහසුව.
🔵ඔබගේ අවශ්‍යතාවය පරිදි ආහාරපාන සපයා දීමට හැක.
🔵 බුලංකුලමවැව සහ ලෝලුගස්වැව යාබද සම්පූර්ණ නිදහස් පරිසරයකි.
🔵දුම්රියෙන් පැමිණෙන අයට අටමස්ථානය චාරිකා සදහා වාහන සම්බන්ධ කිරීමේ හැකියාව ඇත.