Cafe Rail

Cafe Rail welfare Canteen

කුමන්ත්‍රණයකින් Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා අදට අවුරුදු දෙකයි.
28/01/2026

කුමන්ත්‍රණයකින් Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා අදට අවුරුදු දෙකයි.

පිරිසිදුව අඩු මිලට තේ එකක් බොන්න තිබූ සුබසාධක ආපන ශාලාව වසා දමා අවුරුද්දයි. 😞😞😞
27/01/2025

පිරිසිදුව අඩු මිලට තේ එකක් බොන්න තිබූ සුබසාධක ආපන ශාලාව වසා දමා අවුරුද්දයි. 😞😞😞

Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා මාස නවයයි.
31/10/2024

Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා මාස නවයයි.

වසා දමා මාස හයයි 😐😐😐😐
28/07/2024

වසා දමා මාස හයයි 😐😐😐😐

21/07/2024
පසුගිය පොසොන් වන්දනා සමයේ දහස් ගණනක් ආහාර පාන ලබා ගත් Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා අදට දින 143යි.
19/06/2024

පසුගිය පොසොන් වන්දනා සමයේ දහස් ගණනක් ආහාර පාන ලබා ගත් Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා අදට දින 143යි.

Cafe Rail වසා දැමීමට  හේතුවූ කරුණ සරලවම**************************************************කලාමැදිරියෙක්ව දුටු සර්පයෙක් ඌව...
07/06/2024

Cafe Rail වසා දැමීමට හේතුවූ කරුණ සරලවම
**************************************************

කලාමැදිරියෙක්ව දුටු සර්පයෙක් ඌව දඩයම් කිරීමේ අදහසින් පසුපස හඹා යන්නට උනා . නමුත් කලාමැදිරියා ක්ෂණිකව පියාඹා සර්පයාගෙන් බේරුනා ...
සර්පයා තමන්ගේ උත්සාහය අතහැරියේ නෑ. නැවත නැවතත් කලාමැදිරියා පසුපස ඇදෙන්නට උනා .

මේ කරදරයෙන් ගැලවී සර්පයින්ගේ අවධානයෙන් මිදී සිටින්නට සිතූ කලාමැදිරියා එක්තරා විශාල ගසක් මුදුනටම පියාඹා ගොස් එහි ඉහලම දල්ලේ නැවතී ගිමන් හරින්නට උනා .

එහෙත් පැය ගනනාවක දැඩි වෙහෙසකාරී උපක්‍රම භාවිතා කරමින් සර්පයා එදින අළුයම් කාලයේදී ඒ ගසෙහි දල්ල වෙත බඩගාගෙන ආවා .

වහාම කලාමැදිරියාට එතැනිනුත් ඉගිලෙන්නට හැකියාව තිබියදී ඌ තමන්ගේ හඬ අවදි කරමින් සර්පයාව ආමන්ත්‍රණය කර මෙසේ ඇසුවා.

"සර්පයෝ ! මං උඹගේ ආහාර දාමයේ කොටසකුත් නෙවෙයි... . මම කිසිම විදියකින් නුඹට හිරිහැරයක් වෙන්නෙත් නෑ... . ඒත් ඇයි උඹ මෙච්චර දුක් මහන්සි වෙමින් මං පසුපස්සෙම එන්නෙ ? "

"නුඹව මරන්න .."

"ඒ ඇයි ?"

"යන යන තැන උඹ බැබලෙන එක මට දරාගන්න බෑ ...."

===========================
( පැරණි ජනවහරේ ආ කතාවක මතකයකි . )
ප්‍රියන්ත ජයසේකර ගංගොඩආරච්චි

අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබූ Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා මාස හතරයි.
29/05/2024

අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබූ Cafe Rail සුබසාධක ආපන ශාලාව වසා දමා මාස හතරයි.

මේ ලස්සන වෙසක් කූඩුව බලන්න, අනුරාධපුර දුම්රිය චතුරශ්‍රයට එන්න
24/05/2024

මේ ලස්සන වෙසක් කූඩුව බලන්න, අනුරාධපුර දුම්රිය චතුරශ්‍රයට එන්න

ප්‍රථම වරට අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී
24/05/2024

ප්‍රථම වරට අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිටදී

සුබසාධක ආපන ශාලාව වසා දමා දින 111යි. කුමන්ත්‍රණකරුවන්ට ඵල දීම අරබා ඇත.
18/05/2024

සුබසාධක ආපන ශාලාව වසා දමා දින 111යි. කුමන්ත්‍රණකරුවන්ට ඵල දීම අරබා ඇත.

Address

Railway Square
Anuradhapura
50000

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94252260670

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Rail posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cafe Rail:

Share

Category