21/01/2026
🌟 ඔබත් Hotel අංශය පිලිබදව උනන්දුවක් ඇති අයෙක් ද? අප සොයන්නේ ඔබ විය හැක.. 🌟
🍽️ රැකියා අවස්ථා:
🔹 Kitchen Helper
🔹 Restaurant Waiter
✅ Kafe Team එකට එකතු වී අනාගතය ජය ගන්න අදම ඔයාගේ CV එකත් අපිට එවන්න..
✅ පලපුරුද්ද නොමැති උවද ගැටලුවක් නොමැත