Rise Up Cafe

Rise Up Cafe We provides you, short videos. will be open as coffee shop in Winchester sooner.

17/09/2024
22/07/2023

Dilmah Tea Founder Merrill J. Fernando has passed away at the age of 93

The first to take single-origin Sri Lankan tea to 100 countries around the world

From the ashes of a colonial era, Merrill J. Fernando built a tea empire, founded on passion, quality, and an unmatched love for tea.

24/05/2023
31/03/2020

Dr. පාදෙණිය ඇතුළු පිරිස සහභාගි වූ අලුත් පාර්ලිමේන්තු ව වැඩසටහනේ සාරාංශය

මාර්තු 10 දක්ව ලංකාවේ corona ආසාදිතයින් හමුවුණේ නැහැ

එක ආසාදිතයකුට එක මාසයක් තුළ 512 දෙනෙකුට බෝ කරන්න පුළුවන්
(මිනිස්සු මිලියන 11 කට යනවා. එ කියන්නේ ජනගහනයෙන් භාගය ක්)

ඉස්කොලේ කැම්පස් වගේ ඒවා වහපුවාම එක්කෙනෙකුට බෝ කරන්න පුළුවන් වෙන්නේ තව 15 කට පමණ යි
(මිනිස්සු ලක්ෂ 3 කට යනවා)

ඇඳිරිනීතිය දැම්මාම බෝ කරන්න පුළුවන් 2.5 කට විතරයි (මිනිස්සු 50,000 කට යනවා)
මෙක අපේ රටට manageable level එකක්

එළියෙන් ලංකාවට virus එන එක නැවැත්තුවා Airport / ports වහලා දාලා
එන අයත් කෙලින්ම යන්නේ quarantine centres වලට.

ලංකාවේ Corona පාලනය කරන්න අංග තුනක් සම්පූර්ණ වෙන්න ඕන

1. දේශපාලන සහාය - ගෝඨාභය තනියම එ තීන්දුව ගත්තා පරක්කු උනත් කවුරු එරෙහි උනත්
(හොඳට බැලුවොත් පේනවා එක දේශපාලඤ්ඤයෙක් වත් දැන් සද්ද නැ, අත දාන්නේ නෑ)

2. රෝහල් ධාරිතාව - doctors nurses attendants ambulance drivers හැම staff එකම සූදානම්ව ඉන්නේ තමන්ගේ රෝහල් වලට ආසාදිතයින් එනකල්

ICU bed 560 ක් සුදානමින් සියලු equipment බෙහෙත් machine එක්ක
අසාධ්‍ය රෝගීන් හැර අනෙක් හැමෝම වහාම ගෙවල් වලට යවනවා බෙහෙත් දීලා
Dialog Mobitel එක්ක එකතු වෙලා Doctor channeling, රෝග විනිශ්චය, බෙහෙත් නිර්දේශ කිරීම whatsapp viber මාර්ගයෙන් කරන්න ක්‍රමයක් හදමින් ඉන්නේ

3. මහජන සහාය
අලුතින් ආසාදනය වීම වළක්වා ගැනීම අපට කරන්න තියෙන එකම දෙයයි

පැයකට දෙකකට වරක් හරියට අත් සේදීම
මුණ අතගාන්න එපා
කෙළ ගහන්න එපා
කහිනවිට කිවිසුම් යනවිට cover කරන්න
අල්ලන පෘෂ්ඨ clean කරන්න
60% වැඩි alcohol hand-wash/sanitizer භාවිතය
(පොදු තැන් වලට ගියාම, පොදු දේවල් ඇල්ලුවා ම - Banks, ATM, Market, Bus, 3Wheel)
උණු වතුර බොන්න
කොත්තමල්ලි වෙනිවැල්ගැට කහ භාවිතය වැඩි කරන්න
ප්‍රතිශක්තිය වැඩි කරන ඕනම දෙයක් කරන්න
පැණි බීම සීත බීම නවත්වන්න
දුම් බීම virus ව්‍යාප්තිය දෙගුණයක් වැඩි කරනවා
Steam කරන්න දුම් හට්ටිය නැවත භාවිතයට ගන්න
Bank online & card වලට සිමා වෙන්න
එලියට ගියාම 1m දුර තියාගන්න
එළියට ගියොත් රෙදි හෝදලා නාලා ඇතුළු වෙන්න
වයසක අය ගෙදරම ඉන්න
ගෙන බඩු සෝදාලා ගන්න
37c වැඩි උෂ්ණත්වය දි virus එක මැරෙනවා
අඩු උෂ්ණත්වය දි සක්‍රිය වෙනවා
ඒකයි සිත රටවල් ගොඩක් අහුවුණෙ (ඉරාන යේ මේ දවස් වල උෂ්ණත්වය 10c. අනෙක එ මිනිස්සු ඉන්නේ ම ac එකේ)

කෑම බීම හරහා virus එකෙන් බලපෑමක් නැ
ආහාර මාර්ගයේදී විනාශ වෙලා යනවා
ස්වසන මාර්ගයට එන එකයි වළක්වා ගන්න ඕනේ
Pool වලින් බෝ වෙන්නේ නෑ

Mask අත්‍යවශ්‍ය නැ
Mask අවශ්‍ය වන්නේ ආසාදිතයින් ට හා ඔවුන්ට ප්‍රතිකාර කරන අයට පමණි
දැනට mask stock එක තියෙන්නේ ලක්ෂ 2 ක් පමණි. එය අතවශ්‍ය අයට අත්‍යවශ්‍ය වෙලාවට තියාගන්න අවශ්‍යයි

තහවුරු කල රෝගීන් ගනන 70 මේ කාළය තුල ඔවුන්ගෙන් පැතිරෙන්න පුළුවන් ගනන 560 ක්
(අපට ICU bed 560 ක් තියෙනවා)
නිරෝධායනය වන ගණන 22,000
පවතින ඇඳිරිනීතිය යටතේ අප්‍රේල් 8 වන තෙක් අපේක්ෂා කරන රෝගීන් ගනන 50,000
(මේ WHO අනුමත කල සමීකරණයක්)
මෙය පාලනය කරන්න පුළුවන් මට්ටමක්

ප්‍රශ්නය ඇති වෙන්නේ රෝහල් කාර්ය මණ්ඩලය ට නිරෝධනයට ලක් වෙන්න උනොත්

එතකොට රෝගීන් ට treat කරන්න කාර්ය මණ්ඩලය මදි වෙනවා
ඉතාලියට උනේ මෙක තමයි

අවු 70 වැඩි අය හා අවු 50 ට වැඩි දරුණු ලෙඩ ඇති අය ට අනෙක් දියුණු රටවල් treat කරන්නේ නෑ ICU bed දෙන්නේ නැහැ
ලංකාව එහෙම කරන්නේ නැහැ ඕනෙම වයසක අයෙක් ට උපරිම වද්‍යදාර දෙනව

මාර්තු 20 අප්‍රේල් 7 අතර කාළයේ ආසාදිතයින් ගනන 102 ට අඩුවෙන් තියාගෙන නිරෝධනයට ලක් වෙන පිරිස 22,000 අඩු වුණොත් අප්‍රෙල් ඉවර වෙන්කොට අපිට මෙකෙන් ගොඩ යන්න පුළුවන්

වැඩක් නොකර නිකන් ඉන්නකොට ලොකුම ගැටලුව තමයී ආතතිය කියන මානසික තත්වය ඇති වෙන්න පුළුවන්
ඒක වළක්වා ගැනීම වැදගත්

Dr පාදෙණිය යෝජනා කරන්නේ මෙවා

වත්තේ ඇවිදින්න
වත්ත සුද්ද කරන්න (වැස්සත් එක්ක ඊ ළඟට එන්නේ ඩෙංගු)
ළමයින්ට කුස්සියේ වැඩ පුරුදු කරන්න
ආගමික කටයුතු අත්‍යවශ්‍ය යි
පිරිත් දාන්න භාවනා කරන්න
පොත් කියවන්න සින්දු අහන්න
TV අඩුවෙන් බලන්න
සමාජයෙන් අෑත් වෙලා පවුලට ලං වෙන්න

Copied ..

Within Anuradhapura City limits. 👍👍👍📞📞📞📞📞📞
29/03/2020

Within Anuradhapura City limits. 👍👍👍📞📞📞📞📞📞

07/04/2015

Xbox 360 games for modified konsoles available now in Anuradhapura. We are selling at lowest price. Rs.300 per game. You should have at least 16GB pen drive. New arrives FarCry4 , GTA 5, Battle Field 4 ect.. Call us on Rise Up Cafe:-071 575 1722 / 071 905 4230.

Google Map Successfully updated Rise Up Cafe on there map..
12/03/2015

Google Map Successfully updated Rise Up Cafe on there map..

17/08/2014

Address

Anuradhapur

Telephone

0783826567

Website

Alerts

Be the first to know and let us send you an email when Rise Up Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category