26/02/2025
Master Chef Kandy
Shenu Tharanga Wijetunga Jayawardana මහත්මියගේ පියා ගේ අභාවයෙන් 2 වසරකට පසු යෙදුන දින ගුණාස්මරණය සිහි කිරිම නිමිත්තෙන් එතුමියගේ නිවසේ දි ස්වාමින් වාහාන්සේලා 10 නමකට හා ගිහි පිරිස් 150 දෙනෙකූ සදහා දවල් දානය හා පෙර දින ධර්ම දේශණාව සදහා සහභාගි වු ගිහි පිරිස 100 දෙනේකු සදහා Master Chef Kandy අප ආයතනය විසින් ප්‍රනිතව හා පිරිසිදුව පිළියෙල කර පුඡා කිරිම
මෙම පින් බලයෙන් එතුමාට නිවන් සුවම අත්ෙවිවායි ප්‍රර්ථනා කරමු🙏🙏🙏
ඹබගේ දානමය කටයුතු සදහා අපව අමතන්න 0769683866/0710802171