04/12/2025
සියලුම දෙනා පරිස්සමට ඉන්නවා ඇති කියලා හිතනවා..ලොකුවට පොස්ට් Update කරන්න ගියෙත් නෑ, කන්න බත් පතක් නැතුව, ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න මිනිස්සු ගොඩාක් අවතැන් වෙලා ඉන්නවා..එයාලට මේවා දැකලා යම් කිසි අපහසුතාවයකට ලක් වේවී කියලා හිතලයි පොස්ට් එකක්වත් දාන්නෙ නැත්තේ..ඒත් මේ ව්‍යසනයත් සමග අපිට පුලු පුලුවන් විදිහට උදව් කරගෙන ඉදිරියට යන්න ඕන අපි රටක් විදිහට.අපිටත් ලොකූ ආසාවක් තියෙනවා අපගේ පොට් බිරියානී අවතැන් කදවුරකට අරන් ගිහින් එයාලට ලබා දෙන්න.නමුත් ඒ තරම් දෙයක් කරන්න තරම් අපි ආර්ථිකමය වශයෙන් ශක්තිමත් තැනක් නෙමෙයි තවමත්.ඉදිරියේදී එතනට එන්න උත්සාහ කරන පොඩි පිරිසක් පමණයි.ඉතින් සුපුරුදු පරිදී ඔයාලට හෙට දින සිට අපගේ උණු උණු බිරියානි වල වගේම වටලප්පන් වල රස බලන්න පුලුවන් ..ඉතින් අවශ්‍ය අය සුපුරුදු අපගේ අංක වලට ඇමතුමක් ලබාදීලා ඇනවුම් වෙන් කරගන්න..සෑම සියලු දෙනාම පරිස්සමින් ඉන්න..එහෙනම් ඇනවුමකින් හම්බෙමු හෙට දින සිට ❤🙂