Tinker Bell restaurant

Tinker Bell restaurant We are preparing foods with ❤

07/07/2024

අලුත්ම වෙනසක් එක්ක අපි ආයෙත් මෑතකදී හමු වෙමු...
💚🌿🤝

අලුත් විදියට ඉක්මනටම ආයෙත් හමුවෙමු...😊❤🙏
14/06/2024

අලුත් විදියට ඉක්මනටම ආයෙත් හමුවෙමු...😊❤🙏

හෙට තමයි දවස...හදුන්වාදෙන halfcut price offer එක හෙට...අපිම හදන චීස් එකේ ලාබය කෙලින්ම ඔබට...පීසා එකක ගානෙන් බාගෙක ගානට ප...
30/05/2024

හෙට තමයි දවස...
හදුන්වාදෙන halfcut price offer එක හෙට...
අපිම හදන චීස් එකේ ලාබය කෙලින්ම ඔබට...
පීසා එකක ගානෙන් බාගෙක ගානට පීසා කන්න එන්න හෙට Tinker Bell restaurant එකට...😊💚🌿

We are opening 6.00pm
30/05/2024

We are opening 6.00pm

Buy any Large Pizza and get a free medium pizza from same range❤️Tinker Bell restaurant 🍕🍔🌭🍟
27/05/2024

Buy any Large Pizza and get a free medium pizza from same range❤️
Tinker Bell restaurant 🍕🍔🌭🍟

Today is Slice Day.....Come and taste it...Just for 250 rupees only...💚🌿
23/05/2024

Today is Slice Day.....
Come and taste it...
Just for 250 rupees only...💚🌿

🙏🌿
22/05/2024

🙏🌿

Rainy Wednesday Offer❤️Get 50% off to Crispy Chicken Mini Submarine,When you get a Crispy Chicken Jumbo Submarine🌭(Frenc...
22/05/2024

Rainy Wednesday Offer❤️
Get 50% off to Crispy Chicken Mini Submarine,When you get a Crispy Chicken Jumbo Submarine🌭(French Fries included)
Offer Value just for Rs.1775/=
Take-away and Dine-in orders only
Tinker Bell restaurant ❤️🍕🍔🌭🍟🧋🍲🥤🍹🍝

Tinkerbell Fresh mozerella500g for just 1600 rupees only.1kg for 3000 rupees only.We make fresh mozerella for orders als...
21/05/2024

Tinkerbell Fresh mozerella
500g for just 1600 rupees only.
1kg for 3000 rupees only.
We make fresh mozerella for orders also.
Feel the different between artificial mozerella with our freshly made mozerella...💚🌿

Contact us 0712041424

20/05/2024

අපි දර පෝරනු napolitan පීසා එකක් හදන විදිය සහ
ටින්කර්බෙල් මොසරැල්ලා හදුන්වාදීම...💚🌿

Send a message to learn more

We Preparing our pizzas With freshly made pure mozerella...💚🌿
20/05/2024

We Preparing our pizzas With freshly made pure mozerella...💚🌿

🍃 රටේ ආර්ථික තත්වෙත් එක්ක පර්ස් එකේ struggle එක කරද්දි පීසා එකක් කන්න හිතුනොත් දෙපාරක් හිතන්න වෙනවා...එකක් ගත්තොත් එකක් ...
19/05/2024

🍃 රටේ ආර්ථික තත්වෙත් එක්ක පර්ස් එකේ struggle එක කරද්දි පීසා එකක් කන්න හිතුනොත් දෙපාරක් හිතන්න වෙනවා...
එකක් ගත්තොත් එකක් දෙනවා වෙනුවට බාග මුදලකට පීසා එකක් දෙනවා නම් සෑහෙන්න වටිනවා නේද?...
අපේ දේ අගයන්නත් එක්ක,අපේ ප්‍රොඩක්ට් එකෙ කොලිටි එක වැඩි වෙන්නත් එක්ක ෆ්‍රෙශ් මොසරැල්ලා අපි දැන් අපේ කිරි ගොවියන්ගේ කිරි වලින් අපිම නිශ්පාදනය කරනවා...
අපි අද අත්හදාබැලුවා අපේ අලුත් චීස් එකත් එක්ක...
ඇත්තටම අමුතුම රසකට අමුතුම සුවදකට පිසා එක එනවා...
අපි ලොකුම පිරිවැය දරන මොසරැල්ලා චීස් එක සහනදායී මිලට අපිට ලැබෙනවා කියන්නෙ ඒ සහනය ආදරනීය පාරිභෝගිකයන්ටත් ලැබෙනවා කියන එක...😊❤️

සේල් එක තිබුනත් රයිස් එකක් කොත්තුවක් විකුනනවට වඩා ලංකාවෙ අපේම දෙවල් වලින් හැදෙන පීසා එකක්ම අපේ අයට දෙන්න හැම වෙලාවෙම හිතෙනවා...දර පෝරනු පීසා එකක රසට ආස අයට දෙන්නම් සුපිරිම පීසා එකක්...

බලාපොරොත්තුවෙන් ඉන්න...කවදාවත් අහපු දැකපු නැති,දැකපු නැති ඔෆර් එකක් දෙන්නම්....

❤Halfcut Price Offer❤

ඔයාලගෙ අදහසුත් comment එකකින් කියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා...❤️🌿💤

Address

118 Main Street
Ambalangoda
80300

Telephone

+94762225125

Website

Alerts

Be the first to know and let us send you an email when Tinker Bell restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category