Monello Pizza ambalangoda

Monello Pizza ambalangoda Monello pizza is the pizza shop situated in Ambalngoda, Southern, Sri Lanka. We are providing mouthwatering, delicious pizzas under a few categories.

🍕“Pizza එකක් කන්න නෙවෙයි…මතක හිටින Moments එකක් Share කරන්න ❤️🍕හිනාව, ආදරය, යාළුකම… හැමදේම එකට රසවිඳින්න!✨ PIZZA TASTES ...
25/09/2026

🍕

“Pizza එකක් කන්න නෙවෙයි…
මතක හිටින Moments එකක් Share කරන්න ❤️🍕
හිනාව, ආදරය, යාළුකම… හැමදේම එකට රසවිඳින්න!
✨ PIZZA TASTES BETTER TOGETHER — at MONELLO ✨”

📍 Monello Pizza | Ambalangoda
📞 077 040 0600

වැස්සත් එක්ක මේ වගේ Offer ට්ක නම්… පට්ටම නේද? 😍🌧️🍕
24/09/2026

වැස්සත් එක්ක මේ වගේ Offer ට්ක නම්… පට්ටම නේද? 😍🌧️🍕

24/09/2026

🎂✨ Birthday Party එකට ලස්සනම Rooftop Place එකක් හොයනවද? 🌃💛

ඔයාගේ විශේෂ දවස Monello Rooftop එකේ ලස්සනට celebrate කරගන්න! 🥳

🌆 Beautiful Rooftop Atmosphere
🍕 Delicious Food & Drinks
🎂 Birthday Celebrations
📸 Perfect Photo Moments
🎉 Private Party Setup

ඔයාගේ Birthday එක මතක හිටින විදිහට celebrate කරන්න අදම Monello Rooftop එක Book කරගන්න! 💛🖤

📍 Monello Pizza – Ambalangoda
📞 Reservations සඳහා අපිව අමතන්න!

පොකට් එකටත් වාසි, බඩටත් රස! Monello Budget Pizza දැන් රු. 880/- යි.
23/09/2026

පොකට් එකටත් වාසි, බඩටත් රස! Monello Budget Pizza දැන් රු. 880/- යි.

🍔🔥 CRISPY OUTSIDE. JUICY INSIDE. BIG FLAVOUR! 🔥🍔එක bite එකක් ගත්තම… ආයෙත් bite එකක් ගන්න හිතෙන රසක්! 🤤🍗 Crispy Chicken🧀 ...
23/09/2026

🍔🔥 CRISPY OUTSIDE. JUICY INSIDE. BIG FLAVOUR! 🔥🍔

එක bite එකක් ගත්තම… ආයෙත් bite එකක් ගන්න හිතෙන රසක්! 🤤

🍗 Crispy Chicken
🧀 Melted Cheese
🥬 Fresh Veggies
🍔 All packed into ONE BIG BURGER!

Crispy Chicken Burger – Rs. 1200/- ❤️‍🔥

📍 Monello Pizza – Ambalangoda
📞 077 040 0600

මේක burger එකක් නෙවෙයි… CRISPY EXPERIENCE එකක්! 😍🔥

🌃🍕 MONELLO ROOFTOP – CHILL NIGHT 🍻රෑට යාළුවෝ එක්ක නිදහසේ Chill වෙන්න තැනක් හොයනවද? 😎🍺 ඔයාගේ Beer එක ඔයාම අරගෙන එන්න!🚫 Be...
22/09/2026

🌃🍕 MONELLO ROOFTOP – CHILL NIGHT 🍻

රෑට යාළුවෝ එක්ක නිදහසේ Chill වෙන්න තැනක් හොයනවද? 😎

🍺 ඔයාගේ Beer එක ඔයාම අරගෙන එන්න!
🚫 Beer අපි විකුණන්නේ නැහැ
🍕 රසම Monello Pizza එක්ක
🌃 Rooftop එකේ නිදහසේ Chill වෙන්න!

⏰ රෑ 10.00 වෙනකම්

Friends එක්ක හරි ❤️
Couple එකක් විදිහට හරි 🥂
දවසේ stress එක අමතක කරලා Monello Rooftop එකේ chill වෙමු! 😎

📍 Monello Pizza – Ambalangoda

Bring Your Own Beer.
Bring Your Own Vibe. 🍺🌃

"යාලුවෝ සෙට් එකත් එක්ක Party එකක් දාන්න නියම Deal එක! 🥳🍕 රසම රස Pizza එකයි Cool Coca-Cola එකයි එක්ක අදම Feast Deal එක Or...
21/09/2026

"යාලුවෝ සෙට් එකත් එක්ක Party එකක් දාන්න නියම Deal එක! 🥳🍕 රසම රස Pizza එකයි Cool Coca-Cola එකයි එක්ක අදම Feast Deal එක Order කරන්න!"
0770400600

"K-Drama බලන ගමන් කොරියන් කෑම මතක් වෙනවා නේද? 🤤 ඒ නියම රසය විඳින්න දැන්ම Monello වෙතින් Order කරන්න  "Hot & Spicy Korean...
21/09/2026

"K-Drama බලන ගමන් කොරියන් කෑම මතක් වෙනවා නේද? 🤤 ඒ නියම රසය විඳින්න දැන්ම Monello වෙතින් Order කරන්න

"Hot & Spicy Korean cravings? 🌶️🍜 අපි ඉන්නවා ඔයාට ඒ රසම ගෙනත් දෙන්න! PickMe Food හෝ Uber Eats හරහා අදම ගෙදරටම ගෙන්වාගන්
☎️ 0770400600

🍕 MONELLO PIZZA කණ්ඩායමට එක්වන්න! 🖤💛ඔබට හොඳ පෞරුෂයක්, සිනහවකින් පාරිභෝගිකයන් පිළිගැනීමේ හැකියාවක් සහ Team එකක් එක්ක වැඩ ...
19/09/2026

🍕 MONELLO PIZZA කණ්ඩායමට එක්වන්න! 🖤💛

ඔබට හොඳ පෞරුෂයක්, සිනහවකින් පාරිභෝගිකයන් පිළිගැනීමේ හැකියාවක් සහ Team එකක් එක්ක වැඩ කරන්න කැමැත්තක් තියෙනවද? 🙌

එහෙනම් මේ අවස්ථාව ඔබටයි! 👨‍🍳✨

📌 Waiter තනතුර සඳහා බඳවා ගැනීම්
📍 Monello Pizza – Ambalangoda
🎯 වයස 18–35 අතර
💼 පළපුරුද්ද ඇති අයට විශේෂයි

ඔබේ CV එක අදම WhatsApp කරන්න! 📲
071 287 8795

🖤💛 Join the Monello Family! 🍕

🔥 අද විතරයි! අද විතරයි! 🔥Pizza 2ක් ගන්නත් එක්කෙනෙක්ට නෙවෙයි… පවුලේ හැමෝටම share කරන්න පුළුවන්! 😍🍕🍕 Favorite Range Large ...
18/09/2026

🔥 අද විතරයි! අද විතරයි! 🔥

Pizza 2ක් ගන්නත් එක්කෙනෙක්ට නෙවෙයි… පවුලේ හැමෝටම share කරන්න පුළුවන්! 😍🍕

🍕 Favorite Range Large Pizza 2ක්
💰 රු. 4,000යි!
⏰ TODAY ONLY!

ඔයාගේ favorite flavors දෙකක් තෝරගෙන, අද රෑ Monello එක්ක Pizza Night එකක් කරමු! ❤️‍🔥

📞 077 040 0600
📍 Monello Pizza – Ambalangoda

අද offer එක miss කරගන්න එපා! 😉🍕

Address

No : 07, Galle Road Ambalangoda
Ambalangoda
80300

Opening Hours

Monday 11:00 - 22:00
Tuesday 11:00 - 22:00
Wednesday 11:00 - 22:00
Thursday 11:00 - 22:00
Friday 11:00 - 22:00
Saturday 11:00 - 22:00
Sunday 11:00 - 22:00

Telephone

+94770400600

Alerts

Be the first to know and let us send you an email when Monello Pizza ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category