01/03/2025
සෙංකඩගල සරිත් සහ සුරිත් සංගීතයේ විප්ලවීය පරිවර්තනයට තව දින 6 යි ✨
යෞවනයේ හදවත් දිනාගත් 'කාංචනා අනුරාධි' , 'වස්ති අනුෂ්ක' සහ 'දුලාජ්' සමගින්.... 🎤🎸🎼
⏰2025 මාර්තු 07 මහනුවර සහස් උයනේදී... 🤩
🎤🎸🎼“ චිත්තක්ෂණ Live in Concert 🎼🎸🎤
වේදිකාවේ දැවැන්තම හඬ පෞරුෂය ඉසුරු ලොකුහෙට්ටිආරච්චි සමගින්
🎫Online Tickets Available at OneTicket
https://oneticket.lk/EI6911906E83F6EE4B0BE
2000 නන් ඉවරත් උනා ඒක නිසා 2500 ඉවර වෙන්න කලින් අරගන්න 😍
මෙන්න ටිකට් ගන්න පුලුවන් තැන් ටික 👇
- The Kandos Shop Kandy
- සහස් උයනේ අච්චාරු පෙරේතයෝ
- Liyora Salon
- Cafe the Vibe
- Cafe Nuwara by Fab Ceylon
- Dawns Studios Kandy
🛑⭕️ 2000LKR Limited : SOLD OUT ⭕️🛑
🎫 Standing : 2500 LKR
🎫 VIP : 4000 LKR
🎫 VVIP : 6000 LKR
එතෙක් මෙතෙක් අත් නොවිඳි අද්විතීය සුන්දර ප්රසංගයක අත්දැකීම විඳගන්න පවුලේ සැම එක්ක ඔබත් එන්න මාර්තු 7 මහනුවර සහස් උයනට... 💃🕺
🔸ඉදිරිපත් කිරීම : Saman Samarawickrama - Pvt Ltd
🔸සංවිධානය : CM Production
🔸නිෂ්පාදනය : Teen Diary | Olinmo
📺 Media Partner : Channel one 24x7
📷 Photography Partner : Artsy Lens Studio
🎥 Official Visual Production : Dawns Studios Kandy
Keep the Date Locked 🔒
📲 More Details : 077 608 1071 (Dilusha) | 078 194 4087 (Waruna)
Sarith and Surith | Wasthi | Kanchana Anuradhi | Isuru Lokuhettiarachchi