Taste of Cuisine

Taste of Cuisine Registered as B. T. S Products
Conducted By Shanika Jayawardana

10/06/2026

මාස අපේ කෑම ගන්න බැරිවීම බලවත් කණගාටුව

ඔබට අවශ්‍ය ඕනෑම  කෑම අපෙන් ලබාගන්න පුළුවන්  😍😋නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට ඇමතුමක් හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් ලබාදෙන...
16/05/2026

ඔබට අවශ්‍ය ඕනෑම කෑම අපෙන් ලබාගන්න පුළුවන් 😍😋

නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට ඇමතුමක් හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් ලබාදෙන 0769986040

දහවල් ඇනවුම් උදෑසන 10.00 ට පෙරත් රාත්‍රී ඇනවුම් හවස 04.00 ට පෙරත් ලබාදිය යුතුයි 🍽️

මහන්සි ප්‍රතිඵල කව්දා හරි ජයගනී ❤️
27/04/2026

මහන්සි ප්‍රතිඵල කව්දා හරි ජයගනී ❤️

𝐓𝐨𝐝𝐚𝐲 𝐎𝐫𝐝𝐞𝐫 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫. රට ඉන්න හිතවතුන් කෑම යවන්න වැකුම් පැකින් කරලා දෙනවා නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට...
27/04/2026

𝐓𝐨𝐝𝐚𝐲 𝐎𝐫𝐝𝐞𝐫 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫.

රට ඉන්න හිතවතුන් කෑම යවන්න වැකුම් පැකින් කරලා දෙනවා

නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට ඇමතුමක් හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් ලබාදෙන්
** (දහවල් ඇනවුම් උදෑසන 10.00 ට පෙරත් රාත්‍රී ඇනවුම් හවස 04.00 ට පෙරත් ලබාදිය යුතුයි.) **

My first food stall, ran during the Damso Vs Devananda big match on 21 & 22 March 2026 ❤️❤️මගේ පළමු ආහාර කුටිය, 2026 මාර...
28/03/2026

My first food stall, ran during the Damso Vs Devananda big match on 21 & 22 March 2026 ❤️❤️
මගේ පළමු ආහාර කුටිය, 2026 මාර්තු 21 සහ 22 දිනවල දම්සෝ සහ දේවානන්ද මහා තරගය අතරතුර පැවැත්විණි.❤️❤️❤️

මේ සදාහා මට ආරාධනා කර මගේ අම්බලන්ගොඩ 85 සෙට් එකට ගොඩක් ස්තුතියි 🙏 නලින් සහ රවින් Nalin Sanjaya Munasinghe Ravindu Roshan Sri ❤️🙏

08/03/2026

අමතක නොවන දවස් හතරක් සතුටුයි වගේ ලොකු දුකක් තියෙනවා❤️

08/03/2026

I got over 30 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Test of cuisine  " කෙසෙල් කොළේම පමණයි "කෙසෙල් කොළේ බත් මුල් , බත් සහ වෑන්ජන වෙන වෙනම හෝ කේටරින් සේවය ලෙසද ඔබට අපෙන් ඇනවු...
08/03/2026

Test of cuisine " කෙසෙල් කොළේම පමණයි "

කෙසෙල් කොළේ බත් මුල් , බත් සහ වෑන්ජන වෙන වෙනම හෝ කේටරින් සේවය ලෙසද ඔබට අපෙන් ඇනවුම් කර ලබා ගත හැක.

කෘතිම රසකාරක සහ වර්ණක වලින් තොර උසස් තත්වයේ කුළු බඩු , උසස් තත්වයේ පොල් තෙල් සහ නැවුම් පොල් කිරි යොදා සකසන අපගේ ආහාර කෙසෙල් කොළේ සහ ආහාර පාර්සල් කිරීමට සුදුසු පත්‍ර පමනක් භාවිතා කරනු ලැබේ.

පාරිසරික සහ සෞඛ්‍යමය ගැටලුවක්ව ඇති ලන්ච්ශීට් භාවිතය වෙනුවට කෙසෙල් කොළ සහ ආහාර පාර්සල් කිරීමට සුදුසු ස්වභාවික පත්‍ර පමණක් භාවිතා කිරීම අප විසින් කරනු ලබනුයේ උසස් තත්වයේ ආහාර සහ සෞඛ්‍යාරක්ෂිත බවෙන් සහ උසස් ආහාර රටාවක් ඇති කිරීමේ අරමුනිණි.

ඔබගේ නිවසේ , කාර්යාලයේ , වැඩබිමේ ඕනෑම ආහාර අවශ්‍යතාවයන් සඳහා අපට අමතන්න.

Call Or Whatsapp
0769986040

#කෙසෙල්කොළේබත් #කෙසෙල්කොළේ #කහබත් #මෝජු #බීෆ් #මෝජු #අච්චාරු

𝐓𝐨𝐝𝐚𝐲 𝐎𝐫𝐝𝐞𝐫 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫. රට ඉන්න හිතවතුන් කෑම යවන්න වැකුම් පැකින් කරලා දෙනවා නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට...
15/02/2026

𝐓𝐨𝐝𝐚𝐲 𝐎𝐫𝐝𝐞𝐫 𝐑𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫.

රට ඉන්න හිතවතුන් කෑම යවන්න වැකුම් පැකින් කරලා දෙනවා

නිවසටම ගෙන්වා ගැනීමට 0769986040 අංකයට ඇමතුමක් හෝ 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවිඩයක් ලබාදෙන්
** (දහවල් ඇනවුම් උදෑසන 10.00 ට පෙරත් රාත්‍රී ඇනවුම් හවස 04.00 ට පෙරත් ලබාදිය යුතුයි.) **

Address

No: 53, Ranasooriya Road, Polwatta
Ambalangoda
80300

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94769986040

Website

Alerts

Be the first to know and let us send you an email when Taste of Cuisine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taste of Cuisine:

Shortcuts

Share

Category