18/09/2026
එකම දවසෙ උපන්දිනය යෙදුනු යහලුවෙකුට සහ යෙහෙලියකට එයාලගෙ කාර්යාලයේ යහලුවන් එකතු වෙලා දුන්න කේක් එකක් තමයි මේ 🥰
රසම රස චොකලට් කේක් එකක් තමයි එයාල හදලා ඉල්ලුවෙ🤎🤎
Cake Culture By Jani ☎️ 0741661681