Dappi's Cafe

Dappi's Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dappi's Cafe, Restaurant, 31/E, Veyangoda, Alawala.

කොහොමද බඩජාරියෝ සෙට් එකට... කාලෙකින් පස්සෙ ඩප්පියා ආයෙමත් ඔයාට රස බෙදන්නයි හදන්නෙ 😍 අපේ කැ⁣ෆේ එකේ ජනප්‍රියම අයිටම් එක තම...
12/10/2022

කොහොමද බඩජාරියෝ සෙට් එකට... කාලෙකින් පස්සෙ ඩප්පියා ආයෙමත් ඔයාට රස බෙදන්නයි හදන්නෙ 😍
අපේ කැ⁣ෆේ එකේ ජනප්‍රියම අයිටම් එක තමයි අපි හදපු එළවලු රොටී එක.

හම් වගේ බාගෙට තැම්බුන පිටි ගුලියක් මැද්දෙ අල කෑල්ලක් තලලා දාලා හදන එළවලු රොටිය වෙනුවට, එළවලු යහමින් දාලා, ඩප්පියාගෙ ස්⁣පෙෂල් මෙනුවත් දාලා හදපු එළවලු රොටිය ආයෙමත් ඔයාට රස විඳින්න පුලුවන් ඉක්මනින්ම.

අපේ කෑම ගන්න පුලුවන් තැන් වගේම,ඇණවුම් කරන විදිහත් ඔයාට දැනුම් දෙන්නම් ඉක්මනින්ම. 🤗

එක පාරක් කෑවොත් හොයාගෙන ඇවිත් කන ඩප්පියා  හදන බිත්තර රොටී, පරාටා රස බලන්න, කලින්ම ඇණවුම් කරන්න හොදේ...
15/12/2020

එක පාරක් කෑවොත් හොයාගෙන ඇවිත් කන ඩප්පියා හදන බිත්තර රොටී, පරාටා රස බලන්න, කලින්ම ඇණවුම් කරන්න හොදේ...

කන්න හිතුන වෙලාවට කතා කරන්නකො හොදේ...ප්‍රයිඩ් රයිස් - බිත්තර රොටී - පරාටා
11/12/2020

කන්න හිතුන වෙලාවට කතා කරන්නකො හොදේ...
ප්‍රයිඩ් රයිස් - බිත්තර රොටී - පරාටා

08/12/2020

අද ඩප්පියාගේ විශේෂ...

✔ ප්‍රයිඩ් රයිස්
✔ බිත්තර රොටී
✔ පරාටා

😋
06/12/2020

😋

26/11/2020

අද ඩප්පියා නිවාඩුවක් අරන්...
😋😋😋😋

ටික දවසක් සද්ද නැත්තෙ මොකෝ බැලුවා නේද? පුරුදු රහට ඔන්න ආයෙත්...-ෆ්‍රයිඩ් රයිස්-එළවලු රොටී-බිත්තර රොටී-ඉදි ආප්ප-වඩේ-රෝල්ස...
17/11/2020

ටික දවසක් සද්ද නැත්තෙ මොකෝ බැලුවා නේද? පුරුදු රහට ඔන්න ආයෙත්...
-ෆ්‍රයිඩ් රයිස්
-එළවලු රොටී
-බිත්තර රොටී
-ඉදි ආප්ප
-වඩේ
-රෝල්ස්

# # # # # ලගදිම තවත් ජාති තියේ....... 😋😋😋😋

මතකයි නෙහ් අපිව... ඔන්න හෙට ඉදන් ආයෙමත් අපේ රහට හුරුවෙන්න හැමෝටම ආරාධනා කරනවා. ඇතුලට එන්න බෑ කියලා අවුල් වෙන්න එපා හොදේ....
17/11/2020

මතකයි නෙහ් අපිව... ඔන්න හෙට ඉදන් ආයෙමත් අපේ රහට හුරුවෙන්න හැමෝටම ආරාධනා කරනවා. ඇතුලට එන්න බෑ කියලා අවුල් වෙන්න එපා හොදේ... 😋

Address

31/E, Veyangoda
Alawala
11122

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00

Telephone

+94767178850

Website

Alerts

Be the first to know and let us send you an email when Dappi's Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category