11/01/2026
තරාදියක තියලා කිරලා බැලුවොත් 600g කට එහා ඒක ෂුවර්
ඔව් ඔව් ලංකාවෙම ලොකුම සැලඩ් එකක් අඩුම අඩු මිලට
රු.290/= ක් විතරමයි.
විශේෂම දේ දවසේ නැවුම්ම නැවුම් පලතුරු 7 ක් (කෙසෙල්,අන්නාසි,පැපොල්,අඹ,කොමඩු,මිදි,පෙයාර්ස්) ඇත්තම කිතුල්පැනි එක්ක කලත්තලා තමයි ඔබට මේක ලැබෙන්නෙ.
ඒ විතරක් නෙවි දන්නවද ලොකුම ලොකු වැනිලා හා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ස්කූප් දෙකක් එක්කයි මේක ඔයාගෙ අතට ලැබෙන්නෙ.
කතාවට අපිනම් කියන්නෙ මේක නොකාපු කට මක්කට කියලා.ඇත්තටම හිතන්නකො දකුණෙ කෙනෙක් මේක නොකා ඉන්නවනම් තාමත් ඒ කට නම් මක්කටම තමයි.
කාලා බලන්නකො එක පාරක්.ආයෙ එනවා සිය පාරක්.මොකද මේක වේලක් බත් කන එක අඩුකරන මරුම පෝෂන් එකක්.දවසෙ තුන් වේලෙන් එක වේලක් පලතුරු කෑවම කොච්චරනම් ගුණද?
සැලඩ් කිව්වම අහක බලපු හැමෝම දැන් සැලඩ් කන්න හොයාගෙන එන්නෙ.ඔන්න ඉතිං ඇත්තම කතාව අපෙන් කෑවොත් පිට යන්නෙ නෑ පිටින් කෑවොත් අපි දන්නෙ නෑ.
අපි
mr.ice cream
0775098046