09/04/2026
කටට රහට
ලංකාවේ අපේ විදියට
රස දවල් කෑම වේලක රස බලන්න,
දැන්ම කතා කරලා,
ඔයා ළඟටම ගෙන්න ගන්න.
6964 8499 / 9445 0238
අද දවල් කෑම වේලට,
සුදු බත්, කැරට් ව්‍යාංජනය, හාල්මැස්සෝ හා මෑ කරල් මිශ්‍ර තෙම්පරාදුව, කඩල පරිප්පු ව්‍යාංජනය, කොළ මැල්ලුම සමග කුකුල් මස් හෝ කෙලවල්ලා මාළු ඇඹුල් තියල්
කෑම වේලක් - KD 1.250
CEYLON HUB RESTAURANT (CHEF DINE RESTAURANT)
Street 21, Block 1, Hawally, Kuwait