12/06/2026
🍽️ Weekend Buffet at South Side! 🍽️
රසවත් කෑම වර්ග රැසක් එක් තැනකින් රසවිඳින්න එන්න.
පවුලේ අයත්, යහළුවන් සමඟ සති අන්තය සතුටින් ගත කරන්න South Side වෙත පැමිණෙන ඔබව ආදරයෙන් පිළිගනීමූ...!!
📅 මේ සෙනසුරාදා
📍 South Side Restaurant – Paju
හොඳ කෑමක් සමඟ සුන්දර මොහොතක් ඔබ වෙනුවෙන්ම..!!