TweZil

TweZil කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය

කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය🍃ලංකාවේ සිටින ස⁣හෝදරිය විසින් BUSAN හි සේවය කරන  ආදරණීය මල්ලිට දුන්න රසම රස කෙසෙල් කොලේ ...
19/06/2026

කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය🍃

ලංකාවේ සිටින ස⁣හෝදරිය විසින් BUSAN හි සේවය කරන ආදරණීය මල්ලිට දුන්න රසම රස කෙසෙල් කොලේ කෑම පාර්සලය සහ චිකන් ඩෙවල් එක . මාව විස්වාස කරලා යවපු 3 වෙනි ඕඩරය . මම හැමදාම කියනවා වග⁣ේ කෑම සම්බන්ධව විශ්වාසය තහවුරැ කිරීම TWEZIL food delivery service in korea අපේ වගකීමයි .

දුර සිටියත් ආදරණීයන් දුරස් නොකරන රස රහස 👌
Two Nations - One Flavor journey

📞 Minoli 010-5864-4998

Whatsapp 👇

https://wa.me/message/G42BHJHG4MUDN1

කෑම සම්බන්ධව විශ්වාසය ගොඩනගන එක ලේසි පහසු දෙයක් නෙම⁣ේ.ඒකත් දුරකට කෑම යවනකොට කෑම වලනැවුම් බව සහ ආරක්ෂිත බව පාරිභෝගිකයන්  ...
17/06/2026

කෑම සම්බන්ධව විශ්වාසය ගොඩනගන එක
ලේසි පහසු දෙයක් නෙම⁣ේ.

ඒකත් දුරකට කෑම යවනකොට කෑම වල
නැවුම් බව සහ ආරක්ෂිත බව පාරිභෝගිකයන් අතට පත්වන තුරැම එය අප සතු වගකීමයි . දිනපතා curry pack එක ගන්න
බැරි දුර සිටින පාරිභෝගිකයන් හට සතියකට දෙවරක් හ⁣ෝ අවශ්‍යතාවය අනුව TweZil අපෙන් ඇණවුම් කල හැක.

TWEZIL
කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය

📞 Contact Number: 010-5864-4998

https://wa.me/message/G42BHJHG4MUDN1

🍛 TWEZIL Curry Packs 🍛ගෙදර කෑම රසය, ගුණාත්මකභාවය සහ සමබර ආහාර වේලක් එකම පැකේජයකින්!✅ නැවුම්ව සකස් කළ ආහාර✅ සමබර හා පෝෂණී...
11/06/2026

🍛 TWEZIL Curry Packs 🍛

ගෙදර කෑම රසය, ගුණාත්මකභාවය සහ සමබර ආහාර වේලක් එකම පැකේජයකින්!

✅ නැවුම්ව සකස් කළ ආහාර
✅ සමබර හා පෝෂණීය ආහාර වේලක්
✅ ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික රසය
✅ පහසු හා සාධාරණ මිල

🌿 “කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය”

දිනපතා රසවත් Curry Packs ඇණවුම් කිරීමට අදම අප හා සම්බන්ධවන්න

📞 ඇණවුම් සඳහා : 010-5864-4998

https://wa.me/message/G42BHJHG4MUDN1

🍛🇱🇰

Curry packs alert 🚨 අප⁣ේ කස්ටමර් service එක අදවන විට ඉන්න තැන ගැන මට නිහතමානි සතුටක් තියෙනවාආරම්භයේ සිට අද වන විට සිදුවු...
24/04/2026

Curry packs alert 🚨
අප⁣ේ කස්ටමර් service එක
අදවන විට ඉන්න තැන ගැන මට
නිහතමානි සතුටක් තියෙනවා

ආරම්භයේ සිට අද වන විට සිදුවු සියළු අඩුපාඩු
හැකි තරමින් මග හැරගෙන
මේ යන ගමන තුළ
තව දුරටත් පාරභෝගිකයන්
TweZil
තුල අප ගැන ඇති විශ්වාසය
තහවුරැ කර ඇත
අප වටා එකතු වී සිටින ඔබට
ස්තූතියි !
අළුතෙන් සෙට් වෙන්න ඉන්න අයට
01058644998

“කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය"

🍃 කෙසෙල් කොළයක රස මතකය 🍃අද විශේෂ Banana Leaf Rice – TWEZIL• මඤ්ඤොක්කා කරිය• මාළු මිරිසට හෝ චිකන් කරිය• කට්ලස්• පොල් සම්බ...
28/02/2026

🍃 කෙසෙල් කොළයක රස මතකය 🍃
අද විශේෂ Banana Leaf Rice – TWEZIL

• මඤ්ඤොක්කා කරිය
• මාළු මිරිසට හෝ චිකන් කරිය
• කට්ලස්
• පොල් සම්බෝල
• බොංචි තෙම්පරාදු
• බටු මෝජු
• පපඩම්

✨ ගෙදර රස | සම්ප්‍රදායික ස්පර්ශය ✨
කෙසෙල් කොළයකින් එන ඒ අමතක නොවන ශ්‍රී ලාංකීය රසය අදම අත්විඳින්න!

📞 Orders / WhatsApp: 010 5864 4998
🏷 TWEZIL – කෙසෙල් කොළයක සැඟවුණු සම්ප්‍රදාය



🍃 A Taste Wrapped in a Banana Leaf 🍃
Today’s Special Banana Leaf Rice – TWEZIL

• Manioc (Cassava) Curry
• Fish Mirisata or Chicken Curry
• Cutlets
• Coconut Sambol

• Tempered Beans
• Brinjal Moju
• Papadums

✨ Authentic Sri Lankan flavors | Traditional touch | Home-style taste ✨
Experience the true island taste served the traditional way — on a banana leaf!

📞 Orders / WhatsApp: 010 5864 4998
🏷 TWEZIL – Tradition Hidden in a Banana

අද විශේෂයෙන් customer කෙනෙක්ගේ ඉල්ලීමකට අනුව සකස් කළ Customized Snack Pack එක 💛රෝල්ස් සහ fresh sandwiches 🥪🌯අපව විශ්වාස ...
15/02/2026

අද විශේෂයෙන් customer කෙනෙක්ගේ ඉල්ලීමකට අනුව සකස් කළ Customized Snack Pack එක 💛

රෝල්ස් සහ fresh sandwiches 🥪🌯

අපව විශ්වාස කරමින් order කළාට ස්තුතියි 🙏

ඔබටත් අවශ්‍ය නම් ඔබ කැමති පරිදි fruits, sweets හෝ වෙනත් items එක් කර Snack Box එක customize කරගන්න පුළුවන් 😊

📞 01058644998
TWEZIL – කෙසෙල් කොළයක සැඟවුණු සාම්ප්‍රදාය

Address

Ansan
425020-426910

Website

Alerts

Be the first to know and let us send you an email when TweZil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share