Family Cateres

Family Cateres Taste authentic Sri Lankan cuisine in Japan
(2)

08/07/2026

කනවා තෝ_ව 🤣

ඉරිදට JLPT නේද? おめでとうございます!හොඳට පාඩම් කරලා, හොඳට විභාගේ ලියන්න 👍🏽හැමෝගෙම හීන හැබෑවෙන්න කියලා හදපතුලෙන්ම සුභපැතුම් 🥰විභා...
04/07/2026

ඉරිදට JLPT නේද?
おめでとうございます!

හොඳට පාඩම් කරලා, හොඳට විභාගේ ලියන්න 👍🏽
හැමෝගෙම හීන හැබෑවෙන්න කියලා හදපතුලෙන්ම සුභපැතුම් 🥰

විභාගෙ ඉවර වෙලා කට්ටිය එක්කම එන්න මේ පැත්තට. じゅけんひょう එක අරං එන හැමෝටම, බුෆේ එකෙන් ඇතිතරම් කන්න පුළුවන් ¥1700කට.

එහෙනම් ඉරාදාට හමුබෙමු ♥️

⁨090-8444-8083

⁩Location - https://maps.app.goo.gl/ZxbrFiGPyTDGLdr48?g_st=ic

#ශ්‍රීලංකා ❤️ ❤️️ ❤️❤️

04/07/2026

今週末の土曜日日曜日はビュッフェです! 
今週も色々と豪華なビュッフェをよいしております! 
シェフのオリジナルレシピのチキンマスタードカレーもごさいます!カレーが苦手な方でもカレーにハマります!是非食べてみてください!今週末まファミリーケータリンでお待ちしております!

#ファミリーケータリン #スリランカ #スリランカカレー #スリランカ旅行 #カレープレート #カレー #プレート #川崎 #横浜 #鶴見 #尻手駅 #川崎グルメ #横浜グルメ #鶴見グルメ #グルメ #スリランカ好きと繋がりたい #ビュッフェ

04/07/2026

රස වෑහෙන සතිඅන්තයට 🤤

Weekend Buffet ♥️සති අන්තෙම රසට ඇති තරං කන්න 🤤
03/07/2026

Weekend Buffet ♥️

සති අන්තෙම රසට ඇති තරං කන්න 🤤

03/07/2026

Unlimited පරාටා එක්ක
මේ වගේ මාළු ඔළු කරියක් 🤤

මේ මාසෙටම අද විතරයි. ඉක්මන්ට එන්න

HOT HOT FRIDAY 🔥🔥උනු උනු පරාටා එක්ක පෝක් කරිචිකන් කරිඇයි මාළු ඔළු කරිය 🤤හෙට සිකුරාදා ඔයා එන්නම ඕනෙ ♥️
02/07/2026

HOT HOT FRIDAY 🔥🔥

උනු උනු පරාටා එක්ක
පෝක් කරි
චිකන් කරි

ඇයි මාළු ඔළු කරිය 🤤

හෙට සිකුරාදා ඔයා එන්නම ඕනෙ ♥️

🌶️🔥 ජපානයේ ඉඳන්… තාමත් සැර කනවද? 😏අපි බලමු ශ්‍රී ලාංකිකයන්ගේ ඇත්තම සැර Level එක! 🇱🇰🔥👇 ඔබේ Level එක Comment එකේ ලියන්න.🟢 ...
01/07/2026

🌶️🔥 ජපානයේ ඉඳන්… තාමත් සැර කනවද? 😏

අපි බලමු ශ්‍රී ලාංකිකයන්ගේ ඇත්තම සැර Level එක! 🇱🇰🔥

👇 ඔබේ Level එක Comment එකේ ලියන්න.

🟢 Level 1 😌
“සැර නැතුවත් කනවා.”

🟡 Level 2 😋
“ටිකක් සැර නම් තමයි රස!”

🟠 Level 3 🔥
“අමු මිරිස් 2ක් නැත්නම් කෑමක් නෙවෙයි!”

🔴 Level 4 ☠️🌶️
“ලුණු ඕන නෑ… මිරිස් විතරක් ඇති!” 😂



👀 Comment එකේ 1, 2, 3 හෝ 4 කියලා දාන්න!

💬 යාළුවෙක් Tag කරන්න…
අපි බලමු වැඩියෙන්ම සැර කන්නේ කවුද කියලා! 😆🔥

❤️ Family Caterers
ජපානයේදීත්… ගෙදර රස, නියම සැර! 🍛🇱🇰

#ගෙදර_රස #අම්මාගේ_කෑම #ශ්‍රීලංකන්_කෑම #සැර #මිරිස් #ජපානයේ_ශ්‍රීලාංකිකයෝ

住所

鶴見区矢向4-3/11
Yokohama, Kanagawa
230-0001

営業時間

火曜日 11:00 - 14:30
17:00 - 22:00
水曜日 11:00 - 14:30
17:00 - 22:00
木曜日 11:00 - 14:30
17:00 - 22:00
金曜日 11:00 - 14:30
17:00 - 22:00
土曜日 11:00 - 14:30
17:00 - 22:00
日曜日 11:00 - 14:30
17:00 - 22:00

電話番号

+81456426418

アラート

Family Cateresがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー