FAB Ceylon Restaurant & Spices

FAB Ceylon Restaurant & Spices FAB Ceylon Restaurant & Spices, スリランカ料理店, sezaki , 5-9-20 2F, Soka-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

06/08/2026

ජපානයේ ඒ කොනේ ඉදන් මේ කොන වෙනකන්ම අපිත් එක්ක හිටපු ඔයාලා දාලා අපි යන්නේ නෑ!🫣

ඔන්න අලුත්ම වෙනසක් එක්ක තව දවස් 3කින්
ඒ කියන්නේ මේ ඉරිදා ඉදන් අපි ආයෙත් එනවා...!!!🙌

ඒනම් ඔයාගේ ඕඩර් එකත් දාන්න ready වෙලා ඉන්න.🥰😍

--------------------------------------------

🇯🇵❤️ ජපානයේ කොහේ හිටියත්… දැන් අපේ දේවල් හොයන්න තවත් දුර යන්න ඕනෙ නෑ!

FAB CEYLON App එකෙන් ශ්‍රී ලංකාවේ රස, සුවඳ, ආදරේම ඔබේ අතටම ගෙන්වගන්න පුළුවන්.

🍛 සියලුම ග්‍රොසරි බඩු
🌶️ කුළුබඩු
🎂 Custom Cakes
🎁 තවත් ගොඩක් දේවල්…

මේ හැමදේම එකම App එකකින් පහසුවෙන් Order කරන්න පුළුවන්. 📲

ජපානයේ ඉන්න ඔයත් තාම FAB CEYLON App එක Download කරලා නැත්නම් අදම එකතු වෙන්න. ❤️
ඔයාගේ shopping experience එක තවත් ලේසි, වේගවත් සහ විශ්වාසදායක කරන්න අපි හැමදාම ලෑස්තියි. 🇯🇵🤝🇱🇰

FAB CEYLON – අපි එක්ක හිටපු හැමෝටම ආදරෙන්…❤️

02/08/2026

මෙම දින කිහිපයේ ඔයාලගේ සියලුම Orders, Reject කරන්න සිදු වීම ගැන අපි අවංකවම කණගාටුව පල කරනවා. 🙏

දැනට අපගේ App එක Maintenance සහ System Upgrade කිරීමේ කටයුතු සිදු කරන නිසා, තාවකාලිකව Orders භාරගැනීම නවතා තිබෙනවා.
ඒ නිසා ඔයාලගේ Order ඩිලිවරි කරන්න අපට නොහැකි වුනේ.😕

කරුණාකර තවත් සතියක් පමණ අපත් සමඟ ඉවසීමෙන් සිටින්න. Maintenance කටයුතු අවසන් වූ වහාම අපි නැවත සාමාන්‍ය සේවාව ආරම්භ කරන අතර, ඔබට නැවත Order කිරීමට හැකියාව ලැබෙනවා.

ඔබගේ ඉවසීම සහ අප කෙරෙහි තැබූ විශ්වාසයට හදවතින්ම ස්තූතියි. ❤️

- FAB CEYLON -

27/07/2026

අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක්!

නොවැලැක්විය හැකි හේතුවක් මත FAB CEYLON App සේවාව තාවකාලිකව නවතා තැබීමට සිදුවී ඇත.

ඒ අනුව, දින කිහිපයක් සඳහා App එක භාවිතා කිරීමට හෝ Order ලබා දීමට නොහැකි වන අතර, කරුණාකර මේ කාලය තුළ Order ලබා නොදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ දක්වා අපිත් එක්ක රැඳී සිටි, අපව විශ්වාස කරලා Order කරපු හැමෝටම අපේ හදවතින්ම ස්තූතියි! ❤️

ඔයාලා දීපු ඒ විශ්වාසය නිසා තමයි අද අපි මේ තරම් දුරක් එන්න සමත් වුණේ. ඒ වගේම ඉදිරියටත් ඒ විශ්වාසය අපි වෙනුවෙන් තබා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

ඉක්මනින්ම නැවත දවසක හමුවෙමු!

ආදරයෙන්,
FAB CEYLON 🇯🇵🇱🇰

⸻

📢 Important Notice to Our Valued Customers!

Due to circumstances beyond our control, FAB CEYLON App will be temporarily unavailable for a few days.

During this period, the app will not be available, and we kindly request you not to place any orders until our service resumes.

We sincerely thank every customer who has supported us and trusted us throughout this journey. ❤️

Your trust and encouragement have been the reason we’ve come this far, and we truly appreciate every one of you. We hope you’ll continue to support us when we return.

We are working to resume our services as soon as possible and look forward to serving you again very soon.

Until then, take care and stay safe.

See you again soon!

With love,
FAB CEYLON 🇯🇵🇱🇰

24/07/2026

📢 විශේෂ දැනුම්දීමයි!

Fab Ceylon Delivery මගින් ජපානයේ සිට ශ්‍රී ලංකාව වෙත භාණ්ඩ යැවීමේ සේවාව දැනට *තාවකාලිකව (Temporary) නවතා ඇත.*🚫

ඒ නිසා දැනට අලුතින් භාණ්ඩ අප වෙත භාර නොදෙන ලෙස කාරුණිකව ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. 🙏

🚨 නැවත සේවාව ආරම්භ කරන දිනය ඉදිරියේදී අපගේ page එක හරහා සහ Whatsapp මඟින් ඔබට දැනුම් දෙන්නම්.

ඔබගේ ඉවසීමටත්, අප කෙරෙහි තබා ඇති විශ්වාසයටත් හදවතින්ම ස්තූතියි! ❤️🤝

FAB CEYLON EXPRESS DELIVERY 🇯🇵✈️🇱🇰


14/07/2026
14/07/2026

ඔන්න අපේ Fab Ceylon App එකෙන් දාන හැම ඕඩර් එකකටම මේ සතියේ FREE GIFT එකක්!🎉🎊

ඔයාලා වැඩියෙන්ම අපෙන් මිලදී ගන්න මන්චි චොක්ලට් පෆ් බිස්කට් or ලෙමන් පෆ් බිස්කට් එකක් අපි හැම ඕඩර් එකකටම මේ සතියේ FREE දෙනවා!😍🥰

ඉක්මන් කරන්න!
මේ දීමනාව ජූලි 20 දක්වා පමණි....

අදම Fab Ceylon App එකෙන් ඔයාගේ ඕඩර් එකත් දාලා මේ රස තෑග්ග නොමිලේම ගෙදරට ගෙන්වාගන්න.✅

එහෙනම් Happy shopping!😙

14/07/2026

1,000+ Registered Users!🎉
Thank You for Being Part of Our Journey! 💚

We’re excited to share a special milestone Fab Ceylon has officially reached 1,000+ registered users! 🚀

A heartfelt THANK YOU to every customer who downloaded our app, placed an order, shared it with friends, and supported us along the way. Your trust and encouragement inspire us to keep improving every day.❤️

This is just the beginning! We remain committed to bringing you authentic Sri Lankan groceries, competitive prices, and reliable delivery across Japan.
Here's to the next milestone together! 🇱🇰❤️🇯🇵

Thank you for being a part of the Fab Ceylon family! 💚

13/07/2026
10/07/2026
22/04/2026

සුපිරි වාසි එක්ක දවස් 3න් ලංකාවට බඩු යවමුද? 🇯🇵✈️🇱🇰

Fab Ceylon Delivery Service හරහා ලංකාවට භාණ්ඩ යවන ඔබ වෙනුවෙන්ම ඔන්න ගෙනාවා සුපිරි වාසියක් 🤑🤑

කිලෝ 20ට වැඩි ඔබ යවන සියලුම පාර්සල් සඳහා Liquor Bottle එකක් FREE යවන්න Chance එකක්. කිසිදු ඩිලිවරි ගාස්තුවකින් තොරව බෝතලේ ගෙදරටම!😍😍

ඒ විතරක් නෙවේ, කිලෝ 1ක් යැවීම සඳහා ගාස්තුව ¥1,500ක් විතරමයි. ඔයා කිලෝ 20 පෙට්ටියක් ලංකාවට දානවනම් ඔයාට වැය වෙන්නේ ¥30,000ක් විතරයි, තව බෝතලයකුත් නොමිලේම යවන්න පුලුවන්!😍😍

🚫ඉක්මන් කරන්න මේ වාසිය සීමිත කාලෙකට පමණයි.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
💬 090-3454-3399

住所

Sezaki , 5-9-20 2F
Soka-shi, Saitama
340-0022

営業時間

月曜日 12:00 - 22:00
水曜日 12:00 - 22:00
木曜日 12:00 - 22:00
金曜日 12:00 - 22:00
土曜日 12:00 - 23:00
日曜日 12:00 - 22:00

電話番号

+819034543399

ウェブサイト

アラート

FAB Ceylon Restaurant & Spicesがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

FAB Ceylon Restaurant & Spicesにメッセージを送信:

ショートカット

共有する

カテゴリー