07/08/2026
🔥 WEEKEND SPECIAL OFFER! 🔥
August 8 & 9 (Saturday & Sunday)
මෙන්න මේ Weekend එකේ දෙන්නෙක්ට ඇතිවෙන්න කන්න නියම Mixed Fried Rice Platter එකක්! 🍱✨
Platter එකේ මොනවාද තියෙන්නේ?
🍗 2 Spiced & Roasted Chicken Legs (රසට පදම් කරලා Roast කරපු චිකන් 2ක්)
🍳 2 Sunny-Side-Up Fried Eggs (ෆ්‍රයිඩ් එග්ස් 2ක්)
🍤 Juicy Prawns & Fried Sausages (ජූසි ඉස්සන් සහ සොසේජස්)
🌶️ Authentic Sri Lankan Chili Paste & Gravy (නියම ශ්‍රී ලාංකික චිලි පේස්ට් සහ ග්‍රේවි)
💰 Special Offer Price: ¥3,500 Only!
දෙන්නෙක්ට Share කරගෙන කන්න, නැත්නම් ගෙදර අරන් ගිහින් Special Dinner එකක් එන්ජෝයි කරන්න සුපිරිම Chance එකක්! ❤️
📍 Apsara Restaurant & Bar
📦 Takeout Special
📞 Order / Reserve කරගන්න දැන්ම කතාකරන්න: 03-6205-5252