Lavinia Cake Verona Italy

Lavinia Cake Verona Italy Lavinia Cake Verona Italy

𝙃𝙤𝙬 𝙩𝙤 𝙩𝙝𝙞𝙘𝙠𝙚𝙣 𝙗𝙪𝙩𝙩𝙚𝙧 𝙞𝙘𝙞𝙣𝙜          බටර් අයිසින් දිය නොවී සාදා ගන්නේ කෙසේද ???  කාටද ඕනෙ දිය නොවෙන්න බටර් අයිසින් හදා ග...
20/07/2026

𝙃𝙤𝙬 𝙩𝙤 𝙩𝙝𝙞𝙘𝙠𝙚𝙣 𝙗𝙪𝙩𝙩𝙚𝙧 𝙞𝙘𝙞𝙣𝙜
බටර් අයිසින් දිය නොවී සාදා ගන්නේ කෙසේද ???

කාටද ඕනෙ දිය නොවෙන්න බටර් අයිසින් හදා ගන්න ආකාරය

20/07/2026

Blue theme cake

20/07/2026

Football theme cake

20/07/2026

Birthday cake for a father

විවිධ ගැටෝ කේක් පාඩම් මාලාව පාන් වලින් විකාශනය වෙලා ඇවිත් අතුරුපසක් විදියට සැකසෙන කේක් වල බේසික් ලෙවල් එක තමා බටර් කේක් ...
10/07/2026

විවිධ ගැටෝ කේක් පාඩම් මාලාව

පාන් වලින් විකාශනය වෙලා ඇවිත් අතුරුපසක් විදියට සැකසෙන කේක් වල බේසික් ලෙවල් එක තමා බටර් කේක් කියන්නෙ.

ඒ කාලෙ එහෙම උනාට දැන් දැන් කේක් වර්ග ගණනාවක්ම තියෙනවා. විවිධාකාරයෙන් කළ එළි බහින මේ කේක් වර්ග වලින් රසවත්ම කේක් වර්ගයක් වන ගැටෝ කේක් රෙසෙපි ඔයාලට අරන් එන්න මම හිතුවා.

මම ගැටෝ සහ ස්පොන්ච් කේක් හදපු ආකාරය මෙතැනින් 👇👇

https://youtube.com/playlist?list=PLuHlwFUxT8FEzNZlBE5_p1wMeGNY-RHKL

https://youtube.com/playlist?list=PLuHlwFUxT8FHpizo9q1w26WPzft7ACAiX

🌷 අන්නාසි ගැටෝ
https://youtu.be/NZxeZAaJ8Mw

🌷 චොකලට් ගැටෝ
https://youtu.be/sNPxsp_ZSNU

🌷 බ්ලැක් ෆොරස්ට් ගැටෝ
https://youtu.be/xdd7Q7qDNQs

ගැටෝ හදන්න අවශ්‍ය වෙන දේවල් : -

🌷 බටර් ස්පොන්ච් කේක්
https://youtu.be/lQRPFzmqfSs

🌷 අමුද්‍රව්‍ය තුනෙන් හදන සොෆ්ට් ස්පොන්ච් කේක්
https://youtu.be/t1hJ88A2Owo

🌷 චොකලට් ස්පොන්ච් කේක්
https://youtu.be/TaYtgLWh55w

🌷 චොකලට් ස්පොන්ච් කේක්
https://youtu.be/gPCynrfEk_4

🌷 විප්ඩ් ක්‍රීම් ෆ්‍රොස්ටින්
https://youtu.be/8pN64bWT7HY

🌷 චොකලට් විප්ඩ් ක්‍රීම් ෆ්‍රොස්ටින්
https://youtu.be/l8k7wF4QLA4

කේක් කලාවට ආස යාලුවො මාත් එක්ක එකතු වෙන්න.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මම බේකින් සහ අයිසින් වර්ග සම්බන්ධ මූලික පාඩම් ලිපි ලෙසද වීඩියෝ විදියටද අරගෙන එනවා.

Channel link එක පහළින් 👇👇
https://youtu.be/0siEh2FEWQ4

ඔයාලා youtube එකේ HarshaNirukshi Vlog කියලා type කරලා බලන්න.එතකොට මගේ චැනල් එක පේනවා.

🌿🌿🌿🌿🌿🌷🌷🌷🌷🌷🌿🌿🌿🌿🌿🌿🌿🌿
ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නන් මගේ චැනල් එක subscribe කරන්න. මේ දවස් වල වීඩියෝ බලන්න ඩේටා නැති යාලුවො මාව subscribe කරලා තියාගෙන පස්සෙ වීඩියෝ බලන්න..ස්තූතියි
🌿🌿🌿🌿🌷🌷🌷🌷🌷🌿🌿🌿🌿🌿🌿🌿🌿

මම Nirukshi Fernando
Diploma Holder in Asian Cooking School

කේක් සම්බන්ධ පාඩම් සියල්ල මෙතැනින් 👇👇𝘼𝙡𝙡 𝙩𝙝𝙚 𝘾𝙖𝙠𝙚 𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨      ❤️❤️ මූලික කේක් දැනුම / 𝘾𝙖𝙠𝙚 𝘽𝙖𝙨𝙞𝙘𝙨❤️❤️    🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿...
10/07/2026

කේක් සම්බන්ධ පාඩම් සියල්ල මෙතැනින් 👇👇

𝘼𝙡𝙡 𝙩𝙝𝙚 𝘾𝙖𝙠𝙚 𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨

❤️❤️ මූලික කේක් දැනුම / 𝘾𝙖𝙠𝙚 𝘽𝙖𝙨𝙞𝙘𝙨❤️❤️

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

මේ කේක් පාඩම් බලලා ඔයාලත් ගෙදරදි කේක් එහෙම හදලා බලන්න.දිගටම මගේ වීඩියෝ බලන්න මගේ චැනල් එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා....

https://youtube.com/channel/UCsp66vy-3g-YTfB06aibheQ

කේක් සෑදීමේදී අවශ්‍ය මූලික දැනුම , මූලිකව දැන ගත යුතු කේක් වර්ග සම්බන්ධ පාඩම් සියල්ල https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233008711379074



❤️❤️ කේක් වර්ග / 𝙏𝙮𝙥𝙚𝙨 𝙤𝙛 𝘾𝙖𝙠𝙚𝙨 ❤️❤️

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

විවිධ කේක් වර්ග 50 ක් පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=254514469228498

විවිධ කප් කේක් පාඩම් සියල්ල මෙතැනින් https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=251708976175714

විවිධ ගැටෝ රෙසෙපි සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=235201541159791

විවිධ ස්පොන්ච් කේක් පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700/permalink/294730325206912/

විවිධ වෙල්වට් කේක් සහ කප්කේක් රෙසෙපි සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700/permalink/282253613121250/

විවිධ ස්විස් රෝල් රෙසෙපි සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=248270486519563

ජා කේක් පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=258922068787738

ටෝස්ටර් කේක් රෙසෙපි සියල්ල මෙතැනින්

අවන් , බීටර් , පිටි , බටර් නැතිව කේක් රෙසෙපි සියල්ල මෙතැනින්

වෙජිටේරියන් , වෙගාන් කේක් සහ ඩෙසට්ර්ට් රෙසෙපි සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=244292923583986

බිත්තර රහිත කේක් පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700/permalink/290375535642391/

පාන්පිටි රහිත කේක් රෙසෙපි සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700/permalink/277580960255182/



❤️ අයිසින් සම්බන්ධ පාඩම් / 𝙄𝙘𝙞𝙣𝙜 𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨❤️

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

අයිසින් පාඩම් සියල්ල මෙතැනින් ( අයිසින් වර්ග එකින් එක හැදින්වීම , උපදෙස් )

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=233010691378876

විවිධ ෆ්‍රොස්ටින් වර්ග පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700/permalink/289814849031793/

❤️අයිසින් මල් පාඩම් / 𝙄𝙘𝙞𝙣𝙜 𝙁𝙡𝙤𝙬𝙚𝙧𝙨 𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨❤️

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

බටර්අයිසින් මල් කලාවේ පාඩම් සියල්ලමෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=255829209097024

ගම්පේස්ට් මල් කලාවේ පාඩම් සියල්ල මෙතැනින් https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=261606051852673

රෝයල් අයිසින් මල් කලාවේ පාඩම් සියල්ල මෙතැනින්

https://www.facebook.com/groups/232995784713700/permalink/286326249380653/

❤️කේක් අයිසින් කරන ආකාරය පිලිබඳ පාඩම් ❤️

𝙎𝙩𝙚𝙥 𝘽𝙮 𝙎𝙩𝙚𝙥 𝙃𝙤𝙬 𝙩𝙤 𝙄𝙘𝙞𝙣𝙜 𝙖 𝘾𝙖𝙠𝙚

🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿

පොඩ්ඩන්ට උපන්දින කේක් නිර්මාණ පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=258913185455293

තාත්තට , හස්බන්ඩ්ට , ආදරවන්තයන්ට , සහෝදරයන්ට ගැළපෙන කේක් නිර්මාණ පාඩම් සියල්ල මෙතැනින්

https://m.facebook.com/groups/232995784713700?view=permalink&id=271380760875202

තරුණ දියණියන්ට, බිරිදට,සහෝදරයන්ට, යෙහෙළියන්ට ගැලපෙන කේක් නිර්මාණ පාඩම් සියල්ල මෙතැනින්

https://www.facebook.com/groups/232995784713700/permalink/280613663285245/

විවිධ උපන්දින කේක් පාඩම් මාලාව උපන්දින , විවාහ සංවත්සර 💍හෝ වෙනත් විශේෂ අවස්ථා සඳහා ඔබේ ආදරණීයන්💖💖යහලු හිත මිතුර මිතුරියන...
10/07/2026

විවිධ උපන්දින කේක් පාඩම් මාලාව

උපන්දින , විවාහ සංවත්සර 💍හෝ වෙනත් විශේෂ අවස්ථා සඳහා ඔබේ ආදරණීයන්💖💖යහලු හිත මිතුර මිතුරියන් 💏පුදුම කරන්නට
ඔබේ හිතට සරිලන අයුරින්,ඔබේ අතේ ඇති මුදලට මේ වගේ ලස්සන කේක් එකක් හදන්න ඉගෙන ගමු ද ???

උපන්දින කේක් පාඩම 1
https://youtu.be/cmUl0DwRwwU

උපන්දින කේක් පාඩම 2
https://youtu.be/Ty-vGzhSMaI

උපන්දින කේක් පාඩම 3
https://youtu.be/Gq7qIhYX93A

උපන්දින කේක් පාඩම 4
https://youtu.be/7vxEuRINK_g

උපන්දින කේක් පාඩම 5
https://youtu.be/54kmcC4PSTk

උපන්දින කේක් පාඩම 6
https://youtu.be/_NbiFOidYbE

උපන්දින කේක් පාඩම 7
https://youtu.be/qA7EGMxjzKY

උපන්දින කේක් පාඩම 8
https://youtu.be/esGeNZ8ayvQ

උපන්දින කේක් පාඩම 9
https://youtu.be/0rdR8-s-sdM

උපන්දින කේක් පාඩම 10
https://youtu.be/fDCWFa9JSio

උපන්දින කේක් පාඩම 11
https://youtu.be/7SWpxTCO4HY

උපන්දින කේක් පාඩම 12
https://youtu.be/m5FebcHDG34

උපන්දින කේක් පාඩම 13
https://youtu.be/fPVroL__MRc

උපන්දින කේක් පාඩම 14
https://youtu.be/SSyylY6mBSE

උපන්දින කේක් පාඩම 15
https://youtu.be/Sk3vCvFp1WE

උපන්දින කේක් පාඩම 16
https://youtu.be/DAvWei60n5Y

උපන්දින කේක් පාඩම 17
https://youtu.be/E5PNCnCzpPQ

කේක් කලාවට ආස යාලුවො මාත් එක්ක එකතු වෙන්න.

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මම බේකින් සහ අයිසින් වර්ග සම්බන්ධ මූලික පාඩම් ලිපි ලෙසද වීඩියෝ විදියටද අරගෙන එනවා.

Channel link එක පහළින් 👇👇
https://youtu.be/0siEh2FEWQ4

ඔයාලා youtube එකේ Nirukshi Fernando කියලා type කරලා බලන්න.එතකොට මගේ චැනල් එක පේනවා.

🌿🌿🌿🌿🌿🌷🌷🌷🌷🌷🌿🌿🌿🌿🌿🌿🌿🌿
ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නන් මගේ චැනල් එක subscribe කරන්න. මේ දවස් වල වීඩියෝ බලන්න ඩේටා නැති යාලුවො මාව subscribe කරලා තියාගෙන පස්සෙ වීඩියෝ බලන්න..ස්තූතියි
🌿🌿🌿🌿🌷🌷🌷🌷🌷🌿🌿🌿🌿🌿🌿🌿🌿

මම Nirukshi Fernando
Diploma Holder in Asian Cooking School

Indirizzo

Verona

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Lavinia Cake Verona Italy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi

Digitare