07/10/2026
✨ Ready to Party Retro Style? ✨
80s old-school vibe එකයි, සුපිරිම party mood එකයි එක්ක SFC Bar Varese වෙතින් අරන් එන Back to the 80s - Ladies Night! 💃🎉
✨ Event Highlights:
👗 Theme:× 80s Style – Retro outfit එකෙන් සැරසිලා එන්න!
🎸 Music:× Nord Lane Band සුපිරිම Live Music
🍹 Vibe: unlimited food| Good Vibes | Great Ladies
📅 Date: November 14
📍 Venue: SFC Bar, Varese
ඔයාගේ Girls Gang එකට දැන්ම Share කරලා Date එක Set කරගන්න! 🥂🔥 Let's make it an unforgettable night!