18/09/2026
මේ කේක් එකේ photo ටික දාන්න නම් ටිකක් පරක්කු උනා...black & white theme එකට හදපු තවත් ලස්සන නිර්මාණයක්...
සතුට,ආදරය පිරුණු තැනක ඒ හැඟීම් තවත් වැඩි කරපු මේ උපන්දින කේක් එක ගැන ඔයාලගේ අදහසත් කියන්නකෝ එහෙනම්.......🤍🤍🖤🖤
Thank you so much for your precious order valuble customer🫶