House Of Cake and Academy

Appeler Itinéraire Contacter l'entreprise

House Of Cake and Academy House of Cake & Academy ✨
Learn the art of baking & decorating! 🍰
We guide you step-by-step to master cakes, sweets, and desserts — from beginner to pro.
(8)

It's all about cakes

24/09/2026




🚀 ඔබේම කියා අලුත් Food Business එකක් පටන් ගමුද? ලාභ ලබන ව්‍යාපාරයකට මුල පුරන්න අගනා අවස්ථාවක්! 🍰⁣Food Cart එකක්, පොඩි Ca...
20/09/2026

🚀 ඔබේම කියා අලුත් Food Business එකක් පටන් ගමුද? ලාභ ලබන ව්‍යාපාරයකට මුල පුරන්න අගනා අවස්ථාවක්! 🍰
⁣
Food Cart එකක්, පොඩි Café එකක්, එහෙමත් නැත්නම් ගෙදර ඉඳන්ම පටන් ගන්න පුළුවන් ලාභදායී ව්‍යාපාරයක් ගැන හීන දකිනවද? දැනටමත් කරන බිස්නස් එකට අලුත්ම, වැඩිපුරම විකිණෙන කෑම ජාති ටිකක් එකතු කරගන්න කැමතිද?
⁣
එහෙනම් මේ අවස්ථාව මගහැරගන්න එපා! වෙළඳපොලේ ඉහළම ඉල්ලුමක් තියෙන, හැමෝම ආදරය කරන අතුරුපස හදන්න මුල ඉඳලම ඉගෙනගන්න. අදම අපේ Street Food Part 2: CAKE PUDDING GATEAU Course එකට සම්බන්ධ වෙන්න!
⁣
👇 අපි මුල ඉඳන්ම කියලා දෙන සුවිශේෂී රෙසිපි:
⁣
⁣
🍮 Caramel Pudding Gateau – දිව පිනවන නියම Creamy Caramel රසය.
⁣
🍮 Custard Pudding Gateau – හැමෝම හොයන, ආදරය කරන සම්ප්‍රදායික රසය.
⁣
🍫 Chocolate Pudding Gateau – චොකලට් ලෝලීන් වෙනුවෙන්ම හදන Premium රසය.
⁣
🥜 Caramel Peanut Gateau – මේ දවස්වල වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන (Trending) අලුත්ම රසය!
⁣
🍰 Chocolate Mousse Two-Layer Gateau – බැලූ බැල්මටම කන්න හිතෙන, කටේ දියවෙලා යන සුපිරි රසයක්.
⁣
✨ Learn the Art of Cake Pudding Gateaux!
Ready to take your baking skills to the next level? Join our upcoming online masterclass and learn how to create these show-stopping, delicious, and layered Cake Pudding Gateaux right from your own kitchen!
⁣
📌 Class Details:
⁣
Date: Sunday, September 27th
⁣
Time: 4:30 PM (4-Hour Masterclass)
⁣
Platform: Live via Zoom
⁣
🎁 ඔබට ලැබෙන විශේෂ වාසි:
⁣
✅ ඕනෑම වෙලාවක නැවත බලාගන්න පන්තියේ Recording එක.
⁣
✅ ව්‍යාපාරයකට ඉතාම වැදගත් වන පැහැදිලි, Step-by-step PDF සටහන්.
⁣
Note: ඔබ ආධුනිකයෙක් වුණත්, බිස්නස් එකක් කරන කෙනෙක් වුණත්, මේ පන්තිය ඔබටයි!
⁣
ආසාව විතරක් මදි, අදම වැඩ පටන් ගමු! ඔබේ ව්‍යාපාරික සිහිනය හැබෑ කරගන්න, දැන්ම ඔබේ ආසනය වෙන්කරවා ගන්න. (Seats are limited!)
⁣
📲 ලියාපදිංචි වීමට අදම WhatsApp පණිවිඩයක් එවන්න: 077 127 0283

19/09/2026





🧁✨𝗖𝗨𝗣𝗖𝗔𝗞𝗘 𝗠𝗔𝗦𝗧𝗘𝗥𝗖𝗟𝗔𝗦𝗦 – 𝟮 𝗗𝗔𝗬 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗖𝗟𝗔𝗦𝗦 ✨🧁⁣රසට, ලස්සනට 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝘂𝗽𝗰𝗮𝗸𝗲𝘀 හදන්න ඉගෙනගන්න කැමතිද? 💕⁣දින 2ක Online M...
12/09/2026

🧁✨𝗖𝗨𝗣𝗖𝗔𝗞𝗘 𝗠𝗔𝗦𝗧𝗘𝗥𝗖𝗟𝗔𝗦𝗦 – 𝟮 𝗗𝗔𝗬 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗖𝗟𝗔𝗦𝗦 ✨🧁
⁣
රසට, ලස්සනට 𝗣𝗿𝗼𝗳𝗲𝘀𝘀𝗶𝗼𝗻𝗮𝗹 𝗖𝘂𝗽𝗰𝗮𝗸𝗲𝘀 හදන්න ඉගෙනගන්න කැමතිද? 💕
⁣
දින 2ක Online Masterclass එකෙන් 𝗖𝘂𝗽𝗰𝗮𝗸𝗲 𝗦𝗽𝗼𝗻𝗴𝗲 එකේ ඉඳන් 𝗙𝗶𝗹𝗹𝗶𝗻𝗴, 𝗕𝘂𝘁𝘁𝗲𝗿𝗰𝗿𝗲𝗮𝗺, 𝗣𝗶𝗽𝗶𝗻𝗴 & 𝗗𝗲𝗰𝗼𝗿𝗮𝘁𝗶𝗼𝗻 දක්වා මුල සිටම සරලව ඉගෙනගන්න. 🎂✨
⁣
🌸 ඔබ ඉගෙනගන්නා දේ
​🧁 නිවැරදිව කප්කේක් ස්පොන්ජ් සාදන ක්‍රම​
🍰 රසවත් Fillings සහ Buttercreams වර්ග​
🎂 වෘත්තීය මට්ටමේ Piping සහ සැරසිලි (Decoration)​
✨ සෑම විටම සාර්ථකව කප්කේක් සාදාගැනීමට රහස්​
📦 නිවැරදිව ගබඩා කිරීම සහ කල්තබා ගැනීමේ උපදෙස්
⁣
​🍓 ඉගෙනගන්නා කප්කේක් වර්ග 10:
🍪 ​Vanilla Berry
🍪 Double Chocolate Fudge
🍪 Red Velvet Cream Cheese
🍪 Coffee Mocha
🍪 Salted Caramel Chocolate
🍪 Cookies & Cream
🍪 Black Forest Lemon Curd
🍪 Coconut Caramel
🍪 Mango Passion
⁣
📅 දිනයන්: සැප්තැම්බර් 𝟮𝟬 සහ 𝟮𝟭
⏰ වේලාව: ප.ව. 𝟰.𝟯𝟬 (𝟮 𝗱𝗮𝘆𝘀)
💻 මාධ්‍යය : 𝗭𝗼𝗼𝗺 තාක්ෂණය ඔස්සේ (𝗼𝗻𝗹𝗶𝗻𝗲)
⁣
💕 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝗲𝗮𝘁𝘀 𝗔𝘃𝗮𝗶𝗹𝗮𝗯𝗹𝗲!
අදම ඔබේ seat එක reserve කරගන්න.
⁣
📲 WhatsApp: 077 127 0283
⁣
✨ Learn • Bake • Create 🧁

From the last muffin clz10 varieties
11/09/2026

From the last muffin clz
10 varieties

Hello Cake Lovers! ❤️🍰👉හැමදාම හදන සාමාන්‍ය කේක්වලින් පොඩ්ඩක් වෙනස් වෙලා, මාසෙකට ලොකු ආදායමක් උපයන්න ඔයත් කැමතිද?👉ඔයාගේ C...
07/09/2026

Hello Cake Lovers! ❤️🍰

👉හැමදාම හදන සාමාන්‍ය කේක්වලින් පොඩ්ඩක් වෙනස් වෙලා, මාසෙකට ලොකු ආදායමක් උපයන්න ඔයත් කැමතිද?
👉ඔයාගේ Cake Business එකට සුපිරිම වෙනසක් එකතු කරන්න කැමතිද?
👉හැමෝම පිස්සු වැටෙන Cheesecakes, කිසිම වැරදීමක් නැතුව Professional විදිහටම හදාගන්න ආස නම් මෙන්න නියම Chance එකක්!
⁣
🌟 One Day Cheesecake Master Class ( 5 in 1)

House of Cake & Academy එකෙන් ලෑස්ති කරපු මේ විශේෂ වැඩමුළුවට ඔයාට පුළුවන් ගෙදර ඉඳන්ම Zoom හරහා ලේසියෙන්ම සම්බන්ධ වෙන්න.
⁣
📚 Class එකෙන් ඔයාට ඉගෙන ගන්න ලැබෙන දේවල්:
⁣
🍰 Cheesecake වර්ග 5ක්ම:
⁣🍪 Biscoff Lotus Cheesecake
🍫 Chocolate Fudge Cheesecake
🫐 Blueberry Swirl Cheesecake
❤️ Strawberry Cheesecake Cups
🍮 Salted Caramel Brownie Cheesecake

අමතර ව්‍යාපාරික රහස්:

💰 පිරිවැය සහ මිලකරණය
📦 ගබඩා කිරීම සහ ඇසුරුම් කිරීම
🚚 ප්‍රවාහනය සදහා උපදෙස්
💼 home baker කෙනෙක් ලෙස චීස්කේක් විකුණන්නේ කෙසේද
❓ දෝශ නිරාකරණ මාර්ගෝපදේශය

🍓 Toppings & Glazes: Fruit, Jelly, Chocolate, Caramel සහ Strawberry Ganache වර්ග හරියටම හදාගන්න හැටි.
⁣
🔥 විශේෂම දේ: කඩෙන් ගන්න ගියොත් සෑහෙන්න ගණන් යන Cream Cheese එක, ගෙදරදීම හරිම අඩු වියදමකින් ලේසියෙන්ම හදාගන්න විදිහ (Homemade Cream Cheese) මේකෙදි කියලා දෙනවා.
⁣
🎁 Join වෙන ඔයාට ලැබෙන Bonus දේවල්:
⁣
ළඟ තියාගෙන ඕනම වෙලාවක බලන්න පුළුවන් Complete PDF Notes.
⁣
Expire වෙන්නේ නැති, ඕනම වෙලාවක ආයෙ ආයෙ බලන්න පුළුවන් Lifetime Class Recordings (Facebook Group එකක් හරහා).
⁣
පන්තිය ඉවර වෙලා ගෙදරදී හදනකොට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඕනම වෙලාවක උදව් කරන After-Class Support එක.
⁣
📅 Details ටික මෙන්න:
දිනය: සැප්තැම්බර් 15 ( අඟහරුවාදා )
⁣
වේලාව: හවස 5.30 සිට (පැය 4 ක Practical වැඩමුළුවක්)
⁣
මාධ්‍යය: Zoom Online ( oneday)
⁣
ගාස්තුව: රු. 3,000/- ක් විතරයි!
⁣
ක්ලාස් එක කරන්නේ: ප්‍රවීණ බේකින්ග් උපදේශිකා හර්ෂණී ජයවර්ධන (Owner – House of Cake & Academy)
⁣
⚠️ Seats සීමිතයි! ඔයාගේ Seat එක අදම වෙන් කරගන්න පහල තියෙන අංකයට ඉක්මනටම WhatsApp මැසේජ් එකක් දාන්න.
📞 WhatsApp: 077 127 0283

Adresse

268/5 , Pitipana North, Samagimawatha, Homagama
Democratic Republic Of The
10504

Téléphone

+94712700370

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque House Of Cake and Academy publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à House Of Cake and Academy:

Raccourcis

Partager