03/12/2023
ගාල්ල හපුගල විද්‍යාලය ආසන්නයේ ලක්බිම හාර්ඩ්වෙයාර් එක අසලින් ඉහලට ඇති මාර්ගයේ 200m දුරින් පිහිටි ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත. *ඉතා නිරවුල් ඔප්පු *නිවසක් ඉදිකිරීමට සුදුසු පරිසරයකි *10 perch *price-ලක්ෂ 38(price can be negotiated) call 070 4009579 for more information