Ceylon Mate

Ceylon Mate Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceylon Mate, Food Delivery Service, 46 Rulingia Road Donnybrook, Melbourne.

A taste of home, wherever you are 🇱🇰🇦🇺

Sri Lankan products – Meals, Hair & Skin care, Herbal, Ayurveda, Tea, Sweets & Groceries.

📱 +61 412 953 268 | 🌐 ceylonmate.com.au

Delivering Australia-wide 🇦🇺 and selected items to NZ 🇳🇿

කොන්ඩෙ යනව යනව ඉවරයක් නැද්ද???
21/08/2026

කොන්ඩෙ යනව යනව ඉවරයක් නැද්ද???

Order before it’s gone
20/08/2026

Order before it’s gone

26/07/2026

Order Today before it’s gone

Craving that rich, authentic sweetness? Disnie’s Ceylon Kalu Dodol is crafted to perfection, bringing you the traditiona...
19/07/2026

Craving that rich, authentic sweetness?
Disnie’s Ceylon Kalu Dodol is crafted to perfection, bringing you the traditional flavors you know and love. Rich, dark, and perfectly sweet it’s the ultimate comfort treat.

15/07/2026

🇱🇰 ඔබේ ප්‍රියතම ශ්‍රී ලාංකික නිෂ්පාදන දැන් එකම තැනින්!

කරවල, සෞඛ්‍ය නිෂ්පාදන, හිසකෙස් සත්කාර සහ තවත් බොහෝ දේ. Australia පුරා වේගවත් බෙදාහැරීම සමඟ අදම ඇණවුම්
කරන්න!

14/07/2026

🐟 Electric Oven වල වේලපු කරවලයි, සම්ප්‍රදායිකව හිරු එළියේ වේලපු ශ්‍රී ලාංකික කරවලයි අතර වෙනස ඇත්තටම දන්නවාද? 🤔

🇱🇰 නියම ශ්‍රී ලාංකික කරවල දැන් Ceylon Mate වෙතින් Australia පුරාම ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ නියම කරවල රසය දැන් ඕස්ට්‍රේලියාවේ ඔබටත්! 🇱🇰🇦🇺දිව පිනවන, ගමේ රහට උයන්න කියාපු නියම ශ්‍රී ලාංකික කරවලවල සැබෑ ...
11/07/2026

ශ්‍රී ලංකාවේ නියම කරවල රසය දැන් ඕස්ට්‍රේලියාවේ ඔබටත්! 🇱🇰🇦🇺

දිව පිනවන, ගමේ රහට උයන්න කියාපු නියම ශ්‍රී ලාංකික කරවලවල සැබෑ රසය නැවත විඳින්න දැන් ඔබටත් අවස්ථාව!
ඉතාමත් පිරිසිදුව සහ උසස් තත්ත්වයෙන් Ceylonmate වෙතින් දැන් ලබාගත හැකියි.

🍲 හොද්දට, තෙල් දාන්න සුපිරියටම ගැලපෙන අපේම කරවල වර්ග රාශියක් දැන් එකම වහලක් යටින්:

⭐ Premium Quality: ඉහළම ගුණාත්මකභාවය.

🚚 Australia Wide Delivery: ඕස්ට්‍රේලියාව පුරා ඕනෑම තැනකට විශ්වාසනීය ලෙස නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.

🛒 අදම ඇණවුම් කර රස බලන්න

💥 අතපසු කරගන්න එපා! ලොකුම ලොකු MEGA SALE එක! 💥ලංකාවේ නියම රස ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට දැන් එකම තැනකින්! Ceylon Mate අපෙන...
10/07/2026

💥 අතපසු කරගන්න එපා! ලොකුම ලොකු MEGA SALE එක! 💥

ලංකාවේ නියම රස ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට දැන් එකම තැනකින්! Ceylon Mate අපෙන් ඔබට ඕනෑම Can Food එකක් සඳහා $5 ක දැවැන්ත වට්ටමක්.

ඒ විතරක් නෙවෙයි, ඔබේ සෞඛ්‍යයට හිතකර හර්බල් තේ වර්ග රාශියක් ද අප සතුව ඇත.

වට්ටම වලංගු අවසන් දිනය: ජූලි 17

Stock සීමිත බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

Give your hair the care it deserves with the SATINY Twin Pack! Enjoy 20% OFF plus FREE delivery anywhere in Australia. D...
30/06/2026

Give your hair the care it deserves with the SATINY Twin Pack! Enjoy 20% OFF plus FREE delivery anywhere in Australia. Don’t miss this special deal order today and experience healthier, stronger looking hair.

🌿 100% ස්වභාවික හීන් බෝවිටියා කුඩු 🌿පාරම්පරික ඖෂධීය ගුණයෙන් පිරි හීන් බෝවිටියා කොළවලින් සකස් කළ මෙම ස්වභාවික කුඩු, ඔබේ ද...
26/06/2026

🌿 100% ස්වභාවික හීන් බෝවිටියා කුඩු 🌿

පාරම්පරික ඖෂධීය ගුණයෙන් පිරි හීන් බෝවිටියා කොළවලින් සකස් කළ මෙම ස්වභාවික කුඩු, ඔබේ දෛනික සුවතා ගමනට හොඳම තේරීමකි. 💚

✅ 100% ස්වභාවික
✅ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවේ
✅ කිසිදු අතිරේක ද්‍රව්‍යයක් නොමැත
✅ ප්‍රතිශක්තිකරණ ශක්තියට සහාය විය හැක

ස්වභාවධර්මයේ සුවය සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. 🌱

📦 දැන් ඇණවුම් කළ හැක!

Address

46 Rulingia Road Donnybrook
Melbourne, VIC
3064

Alerts

Be the first to know and let us send you an email when Ceylon Mate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Mate:

Shortcuts

Featured

Share