12/08/2026
හැමදාම rice & curry ම ඕනෙ නෑනේ… 😊
ලොකු planning එකක් නැතුව, ingredients ටික ready නම් පැයක් ඇතුළත හදාගන්න පුළුවන් simple Western-style dinner එකක්❤️
🍝 Spaghetti Bolognese
🍄 Creamy Mushroom Soup
🍤 Garlic Butter Prawns
🥖 Homemade Garlic Bread
ගෙදර හැම noise එකක් මැද්දෙම, ආදරෙන් හදන පොඩි dinner එකක් වුණත් හරිම special. 🥰
මේ plate එකෙන් ඔයා මුලින්ම taste කරන්නේ මොකක්ද? 😍