11/09/2026
SATURDAY BREAKFAST SPECIAL Sandalanka Restaurant .....80, Somerville Road , Hampton Park... fans
සෙනසුරාදා උදේ කෑම....📞 on 0430556668 ..or 03 8764 7240
** කොළ කැද හකුරැ සමග…
* ඉඹුල් කිරිබත් ( imbul kiribath)
* බිත්තර පාන් (egg bun)
* කඩල තම්බලා තෙම්පරාදුව
* සුදු බත් එක්ක හාල් මැස්සන් තෙල් දාලා, පොල් සම්බෝල, පරිප්පු හිංදලා, බිත්තර තම්බලා( white rice, coconut sambol, sprats tempered, dhal curry and egg)
* කිරිබත් එක්ක මාළු මිරිසට, ලුණු මිරිස් ( milk rice, fish curry , lunu miris)
* පොල් රොටි චිකන් කරි, ලුණු මිරිස් ( Coconut roti, chicken curry, lunu miris)
*පරාටා රොටි 2ක් එක්ක චිකන් කරි, පරිප්පු හොදි( paratha, chicken curry, Dhal curry)
* නූඩ්ල්ස්, චිකන් කරි, බිත්තර හොදි(Noodles, chicken curry, egg curry)
* රෝස්ට් පාන් සැන්ඩ්විචස් ( ටින් මැකරල් තෙල්දාලා/පොල් සම්බෝල)(roast bread sandwiches)