30/06/2026
"කොත්තු කොත්තු" එකේ සේවකයො නැ..
ඉන්නෙ වැඩ කරුවන්..
අපිට ගහන්නේ කස්ටමස්ල
කවදාවත් ..අතින් පයින් නෙවෙයි ..
එක්කෝ සුන්දර වචන වලින්..
නැතොත් පොඩ්ඩක් කේන්තියි ගිහින්..
විකුනන්නේ කෑම නම් එක හරියට දෙන්න ඔනෑ ..
මූලික අවශ්‍යතා තුනයි මිනිස්සුගෙ ..
ඇදුම්, නිවාස, ආහාර