23/08/2026
Tonight special Hoppers Ambula Berwick
කිරි රසට කර කරස් ගාල හැපෙන Crunchy Hoppers ලගෙ ආප්ප කන්න අද ඇඹුලට එන්න!
හවස පහ වෙද්දි ආප්ප පුච්චන්න පටන්ගන්නව හොදේ!
🔥1 Egg hopper and 4 plain hoppers with choice of one meat/fish curry and ලුනුමිරිස්/සීනි සම්බෝල 17.95
🔥Egg hopper 2.95
🔥plain hopper 2.25
Ambula Berwick 0439565090