WOW Ceylon

WOW Ceylon Savor the authentic flavors of Sri Lanka—where every bite tells a story!

Saturday එකට ලම්ප්‍රයිස් නැතුව කොහොමද? 🔥🇱🇰 හොඳටම Sri Lankan… හිත පිරෙන්නම රසයි! WOW Ceylon Lumpraise Saturday එක්ක මේ සෙ...
04/09/2026

Saturday එකට ලම්ප්‍රයිස් නැතුව කොහොමද? 🔥

🇱🇰 හොඳටම Sri Lankan… හිත පිරෙන්නම රසයි!

WOW Ceylon Lumpraise Saturday එක්ක මේ සෙනසුරාදාටත් ගෙදර රසය UAE වලින්ම! 🤤

Chicken | Beef | Fish | කජු කරි | වම්බටු මෝජු | කුනිස්සෝ සම්බල් |කට්ලට් & Boiled Egg

මේ Saturday lunch එක නම්… WOW එකෙන්ම!

📲 WhatsApp කරලා දැන්ම ORDER කරන්න!

අම්මාගේ අතින් හදන කහබත් රසය දැන් UAE  වල හැම Friday එකකම! 🇱🇰කහබත්  | කජු කරි  | වම්බටු මෝජු  | පරිප්පු කරි  | අල තෙලට 🥔 ...
04/09/2026

අම්මාගේ අතින් හදන කහබත් රසය දැන් UAE වල හැම Friday එකකම! 🇱🇰

කහබත් | කජු කරි | වම්බටු මෝජු | පරිප්පු කරි | අල තෙලට 🥔 | කට්ලට් 😋
ඒකට ඔබ කැමති Chicken / Beef / Fish එකත් එක්ක… 🤤

WOW Friday Special Yellow Rice Menu 💛
ගෙදර රසය මතක් වෙන, හිත පිරෙන Friday lunch එකක්! 🇱🇰

📲 Order කරන්න අදම!

බ්‍රහස්පතින්දා කියන්නේ දුන් තෙල් බත් දවස! ලංකාවේ ගෙදර රසට, සුවඳට, ආදරෙන් පිළියෙල කළ විශේෂ දුන් තෙල් බත් එකක් රස බලන්න එන...
01/09/2026

බ්‍රහස්පතින්දා කියන්නේ දුන් තෙල් බත් දවස!

ලංකාවේ ගෙදර රසට, සුවඳට, ආදරෙන් පිළියෙල කළ විශේෂ දුන් තෙල් බත් එකක් රස බලන්න එන්න!

🍚 සුවඳම සුවඳ දුන් තෙල් බත්
🥩 සියලුම මස් වර්ග සමඟ රස විඳින්න
🍛 සතියෙන් සතියට ව්‍යංජන වෙනස් විය හැකියි — හැම බ්‍රහස්පතින්දාම අලුත් රසයක්!

එක් වරක් රස බැලුවොත්, ලංකාවේ ගෙදර බත් කෑවා වගේ හැඟීමක් අනිවාර්යයි! ආයෙත් හොයන් එනවාමයි guaranteed!

📍 Wow Ceylon Restaurant – Sharjah
📲 For Orders : 054 500 7473

#දුන්තෙල්බත්

UAE වල ඉඳගෙන ශ්‍රී ලාංකීය රසය විඳින්න කැමතිද?සඳුදා සිට බදාදා දක්වා ශ්‍රී ලාංකීය රසයේ Rice & Curry!🌶️ ශ්‍රී ලාංකීය ක්‍රමය...
31/08/2026

UAE වල ඉඳගෙන ශ්‍රී ලාංකීය රසය විඳින්න කැමතිද?
සඳුදා සිට බදාදා දක්වා ශ්‍රී ලාංකීය රසයේ Rice & Curry!

🌶️ ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ රසම රස බත් සහ ව්‍යංජන
🥩සතිය පුරා සියලුම මස් වර්ග සමඟ
🔥 වෙන කොහෙවත් නැති, අපේම ශ්‍රී ලාංකීය රසට!

විශේෂයෙන් බදාදා දවසේදී Veggie Lovers වෙනුවෙන් Special Vege Rice & Curry!

එක වරක් රස බැලුවොත්…ආයේ හොයන් එන්නේ....

📍 Wow Ceylon Restaurant – Sharjah
📲 For Orders : 054 500 7473

16/08/2026
12/08/2026

Party එකක් නම්... WOW Ceylon Bite Table එකක් අනිවාර්යයි!

Birthday Party, House Party, Cricket Night, Friends Gathering හෝ Office Get Together එකක්ද? අපි ගෙදරටම Restaurant Style Premium Bite Table එකක් අරගෙන එනවා.

Hot Bites:
Chicken Devilled, Beef Devilled, Prawns, Garlic Chicken, Spicy Sausages, Chickpeas, Crispy Peanuts, Cashews & More!

Cold Bites:
Cheese Cubes, Olives, Grapes, Strawberries, Apple & Orange Slices, Pineapple.

Fresh Items:
Cucumber, Carrot, Bell Peppers & Fresh Fruits.

Extras:
Garlic Bread, Crackers, Dips & More.

✅ Beautiful Table Setup
✅ Elegant Decoration
✅ Freshly Prepared & Delivered
✅ Disposable Cups/Plates/Paper Serviettes

💰 Packages Starting from AED 399

📞 Reserve Yours Today: 054 500 7473

WOW Ceylon – Your Party. Our Perfect Bite Table.

ශ්‍රී ලංකාවේ සැබෑ රසය දැන් Dubai -Sharjah හි!ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත්, ශ්‍රී ලාංකික රසයට ආදරය කරන හැමෝටම... Kottu |  Ri...
11/08/2026

ශ්‍රී ලංකාවේ සැබෑ රසය දැන් Dubai -Sharjah හි!

ආදරණීය ශ්‍රී ලාංකිකයන්ටත්, ශ්‍රී ලාංකික රසයට ආදරය කරන හැමෝටම...
Kottu | Rice & Curry | Short Eats | Ceylon Tea | Sri Lankan Delicacies all varieties

ඔබට මතක් වන ගෙදර රසය එකම තැනින්!
📍 Wow Ceylon – Your Sri Lankan Taste Destination in Dubai & Sharjah.

Bite හදන්න Kitchen එකේ දවසම ඉන්න එපා!Guests ලා එන දවසේ Cooking Stress එක අපිට භාර දෙන්න. WOW Ceylon Bites Table එක උණු උ...
06/08/2026

Bite හදන්න Kitchen එකේ දවසම ඉන්න එපා!
Guests ලා එන දවසේ Cooking Stress එක අපිට භාර දෙන්න.

WOW Ceylon Bites Table එක උණු උණුවෙන්ම ගෙදරට Deliver කරනවා. Table Setup එකත් අපිම ලස්සනට Arrange කරනවා.

🥳 ඔයාට තියෙන්නේ Guests ලා එක්ක Enjoy කරන එක විතරයි!

💰 Packages AED 399 සිට
📞 054 500 7473

යාලුවො ටික ගෙදරට එනවද? Bite Table එකත් Next Level එකට ලෑස්ති කරගන්න! Sharjah Wow Ceylon Restaurant එකෙන් ඩිලිව කරන මේ Bi...
06/08/2026

යාලුවො ටික ගෙදරට එනවද?
Bite Table එකත් Next Level එකට ලෑස්ති කරගන්න!

Sharjah Wow Ceylon Restaurant එකෙන් ඩිලිව කරන මේ Bite Table එක ගැන අහල ඇති... හැබැයි දැකලා නම් නැතුව ඇති!

ලස්සන Presentation එකක්, රසම රස Bites එක්ක, ඔබේ Get Together එක තවත් මතක හිටින Experience එකක් කරගන්න අදම Order කරන්න.

✅ Hot/Cold Bites
✅ Table Setup
✅ Disposable Cups & Plates

🚚 Home Delivery – Everything in One Place

Packages AED 399 සිට,

📞 අදම Order කරන්න: 054 500 7473

🎉 1,000 Followers! 🎉A huge THANK YOU to everyone who has supported Wow Ceylon! 🇱🇰Your likes, follows, shares, and encour...
30/07/2026

🎉 1,000 Followers! 🎉

A huge THANK YOU to everyone who has supported Wow Ceylon! 🇱🇰

Your likes, follows, shares, and encouragement mean the world to us. This is just the beginning—stay tuned for more authentic Sri Lankan flavours, exciting offers, and delicious moments.

Here's to the next milestone together!

Address

8 Street, Abu Shagara
Sharjah

Telephone

+971545007473

Website

Alerts

Be the first to know and let us send you an email when WOW Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share