Lucky Star Restaurant

Lucky Star Restaurant A Sri-Lankan Restaurant that caters to foodies from across the globe! 🇱🇰🌶

අද දවල් බතට... රතු අල වෑන්ජනය, දඹල සමග හාල් මැස්සන් තෙල්දාල, පරිප්පු, කොලමැල්ලුම, පපඩම් සහ මිරිස් බැදුම එක්ක තව...මාළු ඇ...
31/08/2026

අද දවල් බතට... රතු අල වෑන්ජනය, දඹල සමග හාල් මැස්සන් තෙල්දාල, පරිප්පු, කොලමැල්ලුම, පපඩම් සහ මිරිස් බැදුම එක්ක තව...
මාළු ඇඹුල්තියල, චිකන් කරි, බීෆ් කරි, බිත්තර කැමති දෙයක් එක්ක
රසම රස බත් එකක් කන්න දැන්ම එන්න Lucky Star එකට 😋
නැත්නම් call කරන්න.. අපි ගෙනත් දෙනව ඔයා ඉන්න තැනටම..
Free Home Delivery Available
Noon
Smile
Keeta
Deliveroo
Lucky Star Restaurant
Qasmia, Sharjah
052 364 4588

30/08/2026
කහ බත්, කුකුල් මස්, රසම රස ඉස්සෝ බැදුමක් , බටු පැහිය, අල තෙල්දාල, කිරට හදපු බෝංචි, බිත්තර සලාද, එක්ක කටට රහට ගමේ විදිහට ...
30/08/2026

කහ බත්, කුකුල් මස්, රසම රස ඉස්සෝ බැදුමක් , බටු පැහිය, අල තෙල්දාල, කිරට හදපු බෝංචි, බිත්තර සලාද, එක්ක කටට රහට ගමේ විදිහට කහබත් එකක් කමුද?
දැන්ම එන්න Lucky Star එකට.. නැත්තන් call කරන්න..
අපි ගෙනත් දෙනව ඔයා ඉන්න තැනටම

Free Home Delivery Available
Smile/keeta/noon/Deliveroo available

Lucky Star Restaurant
Qasmia, Sharjah
052 364 4588

29/08/2026
Today's Special Ghee Rice, Fried Chicken, Chicken Gravy, කිරි රසට  කජු කරි, කටට රසට වම්බටු පැහිය, තම්බපු බිත්තර, මින්චි ...
29/08/2026

Today's Special
Ghee Rice, Fried Chicken,
Chicken Gravy, කිරි රසට කජු කරි, කටට රසට වම්බටු පැහිය, තම්බපු බිත්තර, මින්චි සම්බෝල එක්ක අද සෙනසුරාදා දවල්ට Special Lunch එකක් කන්න දැන්ම එන්න Lucky Star එකට 😋
නැත්නම් call කරන්න.. අපි ගෙනත් දෙනව ඔයා ඉන්න තැනටම..
Free Home Delivery Available
Noon
Smile
Keeta
Deliveroo
Lucky Star Restaurant
Qasmia, Sharjah
052 364 4588

28/08/2026

ගෙවන මුදලට උපරිම ලාභයක්... කට්ටිය set වුනාම බෙදා ගෙන කන්න Lucky's එකෙන්

28/08/2026
27/08/2026

Today Lunch Lucky Star Restaurant
Free Home Delivery Available 052 364 4588
Keeta,Smile, noon, Deliveroo Available.

අද දවල් බතට... වට්ටක්කා කිරට, මාළු මිරිස් සමග හාල් මැස්සන් තෙල්දාල,පරිප්පු,  උලුහාල් කොලසම්බෝල, පපඩම් සහ මිරිස් බැදුම එක...
24/08/2026

අද දවල් බතට... වට්ටක්කා කිරට, මාළු මිරිස් සමග හාල් මැස්සන් තෙල්දාල,
පරිප්පු, උලුහාල් කොලසම්බෝල, පපඩම් සහ මිරිස් බැදුම එක්ක තව...
මාළු බැදල, චිකන් කරි, බීෆ් කරි, බිත්තර කැමති දෙයක් එක්ක
රසම රස බත් එකක් කන්න දැන්ම එන්න Lucky Star එකට 😋
නැත්නම් call කරන්න.. අපි ගෙනත් දෙනව ඔයා ඉන්න තැනටම..
Free Home Delivery Available
Noon
Smile
Keeta
Deliveroo
Lucky Star Restaurant
Qasmia, Sharjah
052 364 4588

Address

25°20'36. 0"N 55°23'44. 4"E
Sharjah
25°20'36.0"N55°23'44.4"E

Opening Hours

Monday 06:00 - 23:30
Tuesday 06:00 - 23:30
Wednesday 06:00 - 23:30
Thursday 06:00 - 23:30
Friday 06:00 - 23:30
Saturday 06:00 - 23:30
Sunday 06:00 - 23:30

Telephone

+971523644588

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky Star Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lucky Star Restaurant:

Shortcuts

Share

Category