Food Ops හිත ඉල්ලන දිව පිනවන සැබවින්ම ලාංකීය රස මුසුව 😍😍
Bringing flavors to life – one delicious bite at a time. Recipes, reviews & real food inspiration. Live well.

Because good food brings people together.
&
Eat well. Share the taste.❤️

09/09/2025

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

බඩු ගන්න කඩේ ගියාම  මෙහෙම පොඩි පොඩි ගැජමැටික් බලලා, ගන්න ගිය බඩු අමතක කරලා වෙන වෙන ඒවා අරන් එන මං වගේ තවත් අය සිටීද? ?අන...
04/09/2025

බඩු ගන්න කඩේ ගියාම මෙහෙම පොඩි පොඩි ගැජමැටික් බලලා, ගන්න ගිය බඩු අමතක කරලා වෙන වෙන ඒවා අරන් එන මං වගේ තවත් අය සිටීද? ?
අනේ මේක මගේ අල්ලෙන් එකයි දැක්කම ආස හිතුනා 😄❤️❤️😍😍

27/08/2025

I got over 50 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

20/08/2025

උණුම උණූ තේ එකක් එක්ක, උණුම උණූ රසම රස කේක් කෑල්ලක් කමුද ❤️😍🇱🇰. ゚viralシfypシ゚

20/08/2025

ගොඩක් අය සෝයා මීට් එක හදන්නේ රසකාරක පැකට් එක දාලනේ, මම නම් දාන්නේ නෑ, මං ඒ වෙනුවට පොඩි දෙයක් දාලා රස ගන්නවා. කළුවට සෝයා හදන්න මෙහෙම try කරලා බලන්නකෝ Food Ops

පාන්දර 2 වෙලාව,ඊයේ රෑ චිකන් හොදි සම්බෝල යි පානුයි,දිව්‍ය ලෝක රස මේවා 😍🤭
18/08/2025

පාන්දර 2 වෙලාව,
ඊයේ රෑ චිකන් හොදි සම්බෝල යි පානුයි,
දිව්‍ය ලෝක රස මේවා 😍🤭

Address

Al Nahda
Al Nahda First

Telephone

+971558341991

Website

Alerts

Be the first to know and let us send you an email when Food Ops posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Food Ops:

Share

Category