Red Chilly Bites

Red Chilly Bites Hungry? We’ve got you covered! Order. Relax. Enjoy great food delivered fast. �

21/06/2026

අදත් වෙනදා වගේම හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම කියන්න ඕනි වෙන රටක උනත් අපේම ශ්‍රී ලාංකික අය අපිට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දෙනවා අපේ මේ පුංචි බිස්නස් එක කරගෙන යන්න. ඔයාලා අපි ගැන ඒ තියෙන විශ්වාසයට ගොඩක් පින්🙏🙏🙏🙏

මේ ඉරිදා ලෑස්තියි ද?😋😋😋😋😋😋
19/06/2026

මේ ඉරිදා ලෑස්තියි ද?😋😋😋😋😋😋

14/06/2026

අද දිනයෙත් අපෙන් කෑම ඕඩර් ලබාගත් සියලු දෙනාට බොහොම ස්තුතියි 😍😍😍😍

This Sunday 👇
13/06/2026

This Sunday 👇

මේ සෙනසුරාදාට ඩිනර් එකට කමුද බිත්තර රොටි😋😋😋😋
12/06/2026

මේ සෙනසුරාදාට ඩිනර් එකට කමුද බිත්තර රොටි😋😋😋😋

07/06/2026

ලංකාවේ රසට රසම රස කෑම එකක් කමුද?❤️❤️❤️
අදත් කෑම ඕඩර් ලබා දුන් සැමට ස්තූතියි😍😍😍

06/06/2026

බිත්තර රොටි මසාලා එකක් කමුද කොච්චි සැරට😋😋😋 🌶️🌶️🌶️🌶️🌶️

අද දිනත් කෑම ලබාගත් සියලු දෙනාට ස්තුතියි......

06/06/2026

SUNDAY LUNCH MENU 🌿
සුභ දවසක් වේවා!
🍛 Special Sri Lankan Lunch Pack
(කෙසෙල් කොලේ ඔතපු රස කෑම එකක්)
✨ Menu Includes:
• කහ බත්
• චිකන් / පෝක් කළුවට
• වම්බටු මෝජු
• කජු මාළුව
• අල බැදුමක්
• ගොවා මැල්ලුම්
• පරිප්පු මිරිසට

💰 Prices:
චිකන් – 18 AED
පෝක් – 20 AED
📞 Pre-order Only
☎️ 050 980 1375
☎️ 050 915 7371
🚚 Free Delivery (within 3km)
📍 Hamdan Street
📍 Electra Street
📍 Tourist Club Area
⚠️ කලින් ඇනවුම් සඳහා පමණි

06/06/2026

Address

Hamdan Street
Abu Dhabi

Website

Alerts

Be the first to know and let us send you an email when Red Chilly Bites posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share