06/09/2026
🎉 ඔයාටත් Short Eats හදන්න පුළුවන්ද? 🎉
Birthday Party එකකට, Anniversary එකකට, Office Party එකකට හෝ වෙනත් විශේෂ අවස්ථාවකට ගැලපෙන Premium Short Eats Party Platter එකක් හදන්න ඉගෙන ගන්න කැමතිද? 😍
🥟 Mini Patties
🌯 Mini Rolls
🥔 Potato Cutlets
🐟 Mini Fish Buns
🍗 Chicken Nuggets
🥪 Mini Sandwiches
🧀 Cheese Balls
🌭 Mini Sausage Rolls
…තවත් රසවත් Short Eats වර්ග රැසක්!
👨🍳 එක් එක් Item එක හදන නිවැරදි ක්‍රමය, ingredients, preparation සහ professional විදිහට platter එකක් prepare කරන ආකාරයත් ඔබට ලබා දෙනවා.
🔥 ඒ විතරක් නෙමෙයි!
ඔයාට මේ Short Eats හොඳින් හදන්න පුළුවන් නම්, Lucky’s Kitchen සමඟ සම්බන්ධ වී orders ලබාගන්න අවස්ථාවක් තියෙනවා.
📦 Customer Orders
🎂 Birthday Party Orders
🎉 Party Platter Orders
Lucky’s Kitchen හරහා ඔබට orders ලබා දීමට අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ❤️
👉 Short Eats හදන්න පුළුවන් අය
👉 මේක business එකක් විදිහට කරන්න කැමති අය
👉 Home-based food business එකක් පටන් ගන්න කැමති අය
Lucky’s Kitchen සමඟ සම්බන්ධ වෙන්න. ❤️
📲 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.
LUCKY’S KITCHEN
Learn • Create • Sell