Abey’s kitchen

Abey’s kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Abey’s kitchen, Food Delivery Service, Hamdaan Street, Abu Dhabi.

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න! ලංකාවේ රසවත් කෑම වේලක සුවඳත්, රසත්, ගෙදර කෑමක ආදරණීය හැඟීමත් ඔබටත් මතක් වෙනව...
15/09/2026

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න!

ලංකාවේ රසවත් කෑම වේලක සුවඳත්, රසත්, ගෙදර කෑමක ආදරණීය හැඟීමත් ඔබටත් මතක් වෙනවද?

දිනපතා කෑම පිළියෙළ කිරීමේ කරදරයෙන් මිදී, රසවත් හා ගුණාත්මක ශ්‍රී ලාංකික ආහාර වේලක් රසවිඳින්න Abey’s Kitchen මාසික මෙස් සේවාව සමඟ අදම සම්බන්ධ වන්න.

අපේ රසට හුරු ශ්‍රී ලාංකික කෑම
නැවුම් අමුද්‍රව්‍යවලින් පිළියෙළ කිරීම
ආදරයෙන් සහ පිරිසිදුව සකස් කිරීම
දිනපතා රසවත් කෑම වේලක්

ඔබේ තේරීම… රස අපෙන්!

අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, ලංකාවේ ගෙදර රසය ළඟටම ගෙන එන්න අපි සූදානම්.

📞 +971 56 316 4799
📞 +971 54 194 6338

අදම අපේ මාසික මෙස් එකට සම්බන්ධ වී වෙනස්ම කෑම වේලක අත්දැකීම විඳගන්න!

#ලංකාවේරස #රසඅපෙන් #අබුඩාබි #ශ්‍රීලාංකිකකෑම

ඔබේ විශේෂ දවසට රසවත් කෑම අපෙන්! උපන්දින සාදයක්ද? කාර්යාල සාදයක්ද? මිතුරු හමුවක්ද? ඔබේ උත්සවයට ගැලපෙන රසවත් ශ්‍රී ලාංකික ...
07/09/2026

ඔබේ විශේෂ දවසට රසවත් කෑම අපෙන්!

උපන්දින සාදයක්ද?
කාර්යාල සාදයක්ද?
මිතුරු හමුවක්ද?

ඔබේ උත්සවයට ගැලපෙන රසවත් ශ්‍රී ලාංකික කෑම අපෙන් ඇණවුම් කරගන්න පුළුවන්!

ගුණාත්මක අමුද්‍රව්‍යවලින්, ආදරයෙන් පිළියෙළ කරන රසවත් කෑම සමඟ ඔබේ විශේෂ අවස්ථාව තවත් රසවත් කරගන්න.

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
+971 54 194 6338

❤️ Abey’s Kitchen — ඔබේ තේරීම, රස අපෙන්!

#රසඅපෙන් #ලංකාවේරස #අබුඩාබි

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න! 🇱🇰ලංකාවේ ගෙදර කෑමක රසය, සුවඳ සහ ඒ හුරුපුරුදු ආදරණීය හැඟීම අබුඩාබියේදීත් විඳග...
06/09/2026

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න! 🇱🇰

ලංකාවේ ගෙදර කෑමක රසය, සුවඳ සහ ඒ හුරුපුරුදු ආදරණීය හැඟීම අබුඩාබියේදීත් විඳගන්න කැමතිද?

දිනපතා කෑම පිළියෙළ කිරීමේ කරදරයෙන් මිදී, රසවත් හා ගුණාත්මක ශ්‍රී ලාංකික ආහාර වේලක් රසවිඳින්න අපේ Abey’s Kitchen මාසික මෙස් සේවාව සමඟ අදම සම්බන්ධ වන්න.

ලංකාවේ හුරුපුරුදු රස
නැවුම් අමුද්‍රව්‍ය
ආදරයෙන් හා පිරිසිදුව පිළියෙළ කළ කෑම
දිනපතා රසවත් ආහාර වේලක්

විදේශයක ඉඳියත්, ලංකාවේ ගෙදර රසය මගහැරෙන්න දෙන්න එපා!

✨ ඔබේ තේරීම — රස අපෙන්! ✨

📞 +971 54 194 6338

අදම අපේ මාසික මෙස් එකට සම්බන්ධ වෙලා, අබුඩාබියේ සිට ශ්‍රී ලංකාවේ රසටම කන්න!

#ලංකාවේරස #රසඅපෙන් #අබුඩාබි #ශ්‍රීලාංකිකකෑම

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න! ලංකාවේ රසවත් කෑම වේලක සුවඳත්, රසත්, ගෙදර කෑමක ආදරණීය හැඟීමත් ඔබටත් මතක් වෙනව...
30/08/2026

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රසටම කන්න!

ලංකාවේ රසවත් කෑම වේලක සුවඳත්, රසත්, ගෙදර කෑමක ආදරණීය හැඟීමත් ඔබටත් මතක් වෙනවද?

දිනපතා කෑම පිළියෙළ කිරීමේ කරදරයෙන් මිදී, රසවත් හා ගුණාත්මක ශ්‍රී ලාංකික ආහාර වේලක් රසවිඳින්න Abey’s Kitchen සමඟ අදම සම්බන්ධ වන්න.

අපේ රසට හුරු ශ්‍රී ලාංකික කෑම
නැවුම් අමුද්‍රව්‍යවලින් පිළියෙළ කිරීම
ආදරයෙන් සහ පිරිසිදුව සකස් කිරීම
දිනපතා රසවත් කෑම වේලක්

ඔබේ තේරීම… රස අපෙන්!

අබුඩාබියේ සිටින ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්, ලංකාවේ ගෙදර රසය ළඟටම ගෙන එන්න අපි සූදානම්.

📞 +971 56 316 4799
📞 +971 54 194 6338

අදම අපේ මාසික මෙස් එකට සම්බන්ධ වෙන්න!

#ලංකාවේරස #රසඅපෙන් #අබුඩාබි #ශ්‍රීලාංකිකකෑම

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රස විඳින්න…! ලංකාවේ කෑමවල තියෙන ඒ හුරුපුරුදු රසය, සුවඳ සහ ගෙදර කෑමක උණුසුම ඔබටත් මතක් ව...
13/08/2026

අබුඩාබියේ ඉඳන් ශ්‍රී ලංකාවේ ගෙදර රස විඳින්න…!

ලංකාවේ කෑමවල තියෙන ඒ හුරුපුරුදු රසය, සුවඳ සහ ගෙදර කෑමක උණුසුම ඔබටත් මතක් වෙනවද?

දිනපතා කෑම ගැන කරදර නොවී, රසවත් ශ්‍රී ලාංකික ආහාර වේලක් පහසුවෙන් ලබාගන්න අපේ Abey’s Kitchen මාසික මෙස් සේවාව සමඟ අදම සම්බන්ධ වන්න.

ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතයෙන්, පිරිසිදුව සහ ආදරයෙන් පිළියෙළ කරන අපේ කෑම වේල ඔබේ දවස තවත් රසවත් කරාවි.

ඔබේ තේරීම — රස අපෙන්!
අබුඩාබියේ සිට ලංකාවේ රසටම කන්න…
අපේ මෙස් එකට අදම සම්බන්ධ වන්න!

📞විමසන්න:-
+971 56 316 4799
+971 54 194 6338

#ලංකාවේරස #රසඅපෙන් #අබුඩාබි

ලංකාවේ රසටම කෑම කමුද?අබුඩාබියේ සිටියත් ගෙදර කෑමක උණුසුම, රසය සහ ගුණාත්මකභාවය ඔබ වෙතම ගෙන එන්න අපි සූදානම්. නැවුම් අමුද්‍...
08/08/2026

ලංකාවේ රසටම කෑම කමුද?
අබුඩාබියේ සිටියත් ගෙදර කෑමක උණුසුම, රසය සහ ගුණාත්මකභාවය ඔබ වෙතම ගෙන එන්න අපි සූදානම්. නැවුම් අමුද්‍රව්‍ය, පිරිසිදු පිසීම සහ ආදරයෙන් සකස් කරන ශ්‍රී ලාංකීය ආහාර වේල් සමඟ ඔබේ දවස රසවත් කරගන්න.
ඔබේ තේරීම – රස අපෙන්!
අදම අපේ මාසික මෙස් සේවාවට සම්බන්ධ වී ගෙදර රස දිනපතා විඳින්න.
ඇණවුම් සඳහා: 📞 +971 56 316 4799
📞 +971 54 194 6338

We provide today 50 packet of Biriyani and customer give this. Review for us Thank you Mr dhananjaya ❤️
31/07/2026

We provide today 50 packet of Biriyani and customer give this. Review for us
Thank you Mr dhananjaya ❤️

HEALTHY MEAL 🍽️ FREE DELIVERY IN ABUDHABI CITY 0541946338
16/07/2026

HEALTHY MEAL 🍽️
FREE DELIVERY IN ABUDHABI CITY
0541946338

06/07/2026

✨ සුබ ආරංචියක්! ✨Abey’s Kitchen දැන් අබුඩාබී - මුරූර් වලත් ඔබ වෙනුවෙන් විවෘතයි! 🤍ගෙදර රස මතක් කරන ආදරෙන් පිසූ රසවත් කෑම,...
06/07/2026

✨ සුබ ආරංචියක්! ✨

Abey’s Kitchen දැන් අබුඩාබී - මුරූර් වලත් ඔබ වෙනුවෙන් විවෘතයි! 🤍

ගෙදර රස මතක් කරන ආදරෙන් පිසූ රසවත් කෑම, උණුසුම් සේවාව සහ හිත පිරෙන අත්දැකීමක් දැන් ඔබට තවත් ලඟින්.

රසවත් ආහාර වේලක් ගෙදර රසටම..
📍 Muroor, Abu Dhabi

📞 විමසීම්:
+971 56 316 4799
+971 54 194 6338

ඔබගේ පවුලේ අයත්, යාළුවන්වත් Tag කරලා මේ සුබ ආරංචිය දැනගන්න සලස්වන්න. අපි ඔබව ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා..! 🤍✨

Address

Hamdaan Street
Abu Dhabi
000000

Telephone

+971561974612

Website

Alerts

Be the first to know and let us send you an email when Abey’s kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share