Ape Italy Gedara

Ape Italy Gedara අද මොකද වෙන්නෙ ඉතාලි ගෙදර

07/08/2026

සැහැල්ලුවෙන් සොබාදහම සමග දවස ගෙවමු...

07/08/2026

කටු පඳුරු හමුවනත් ඔයාගේම පාරක, කාලයක් යනකොට හැමෝගෙම හිනාවල් නතර වෙයි..." 🚶‍♂️✨

ජීවිතේ අපි තනියම යන මේ ගමනේදී කකුල් වල කටු ඇනෙනකොට, අපිව වට්ටන්න බලන් ඉන්න අය හිනා වෙයි. හැබැයි මතක තියාගන්න, ඒ කටු පඳුරු පහු කරලා ඔයා දිනන දවසට, ඒ හැම හිනාවකම සද්දය නතර වෙලා යනවා.

ඔයාගේ ගමන නවත්වන්න එපා. අද රිදෙන තැන් හෙට ඔයාගේ ශක්තිය වේවි! 💪🔥

07/08/2026

කාලෙකින් ඉස්සර කාපු ආස කෑමක් තනියම හැදුවා... 🍜🍳 ඊළඟට හදන්න ඕනේ මොනවාද කියලා පහළින් ලියන්න මචංලා...

04/08/2026

මෙන්න කනෝ...
Sindu Nuwa 人生 Production

21/07/2026

ළමායි... Live එනවා😇
fans

21/07/2026

මොනවාද දණගහලා ඉල්ලුවේ...?
තමන්ගේ අවංක අදහස සමාජගත කළ ඔබ දෙපළට බොහොම ස්තූතියි! ❤️

20/07/2026

සත්‍ය සිදුවීමක්... ඔබේ අදහස් අවශ්‍යයි 💯💬

20/07/2026

ආයේ කඩෙන් ගේන්න ඕනේ නෑ...

19/07/2026

කකුල් කැක්කුම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්...❤
#අපේඉතාලිගෙදර

Indirizzo

Bologna
Naples

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ape Italy Gedara pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi