18/11/2025
ලංකාවේ සිටින ඔබට සහ විදෙස්ගතවන ඔබට Vaccum packing කල කල්තබා ගත හැකි ආහාර...
ඔයාට ඔයාගෙ ආදරණීය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දුවට පුතාට, පෙම්වතා පෙම්වතිය, යාලුවන් මේ ඕනම ආදරණීය කෙනෙක්ව සතුටු කරන්න වගේම පුදුම කරන්නත් අපෙන් රසම රස කෑම ඇණවුමක් අරගන්නත් හැකියාව තියනවා ..🥰🥰
ඔයා බෝඩිමක නැවතිලා ඉගෙන ගන්න කෙනෙක් නම්, එහෙමත් නැත්තම් බෝඩිමක නැවතිලා රැකියාවක් කරන කෙනෙක් නම්, ඒ වගේම හැමදාමත් ගෙදරම හදන කෑම විතරක් කන්න අකමැති කෙනෙක් නම්, හැමදාමත් උයන්න කම්මැලි, කාර්යබහුල ඔයත් ලංකාවේ කොහෙ හිටියත් මේ කෑමවල රස බලන්න ඔයාටත් පුලුවන්.. 🥰
අපි සාදාරණ මිලට 100%ක් පිරිසිදුව තමා අපි ඔයාලට අපේ නිෂ්පාදන හදන්නෙ..🥰🥰
විවිධ රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරලා නැති නිසා පුංචි දරුවන්ට, බන්ඩි අම්මලාට තෑගි දෙන්නත්, ඕනම කෙනෙක්ට බය නැතිව අපේ කෑම ගන්න පුලුවන්. බල කරවල බැදුම 1500/=
කොච්චී බැදුම 1300/=
මාළු ඇඹුල් තියල් (කෙලවල්ලා) 1700/=
බටු මෝජු 1300/=
පොල් සම්බෝල 900/=
හතු බැදුම 1500/=
කෙසෙල් මුව බැදුම 1200/=
අළු කෙසෙල් බැදුම 1000/=
පපඩම් රටකජු බැදුම 1000/=
කුණිස්සන් බැදුම 1300/=
කරවිල බැදුම 1300/=
හාල් මැස්සන් බැදුම 1000/=
උම්බලකඩ බැදුම 1400/=
චිලිපෙස්ට් 1000/=
හාල්මැස්සන් සමග රටකජු බැදුම 1200/=
ඇතුළු තවත් බොහෝ කල්තියාගන්න පුලුවන් ආහාර අපෙන් මිල දී ගන්න පුලුවන්...😋😋
100% පිරිසිදුව නිවසේදිම තමා අපි කෑම හදන්නෙ. 🥰 ඒ වගේම කිසිම කෘතිම රසකාරකයක් අපේ ආහාරවලට එකතු කරන්නෙ නෑ.
ඉතිං ඔන්න ඔයාට මේ කෑමවල රස බලන්න ඕනි නම් අපේ එකට massage එකක් දාන්න... 0781446297
එහෙනම් එන්න අපේ Page එක පැත්තටත්... සුබ දවසක් ඔයාලට ❤️❤️❤️🌼
# ゚