14/07/2026
අද දවසේ specialම එක - පැණි රහට, ඇඹුලට හැදුණු "අන්නාසි කරිය"! 🍍🤤
ගෙදර උයපු රසට, නියම ශ්‍රී ලාංකික ක්‍රමයට රස බලන්න ආසද? Then you must try today's menu from The Clove! කටට සැරට වගේම කිරි රහට හැදුණු ව්‍යංජන ගොඩක් එක්ක අද දවල්ට බඩ පිරෙන්න කන්න නියම combination එකක් ලෑස්තියි. 🍛✨
📋 Today's Menu (අද මෙනු එක):
🍍 අන්නාසි කරිය (Special!)
🟡 පරිප්පු කරිය
🟢 බෝංචි කිරට
🥗 පිපිඤ්ඤා සලාදය
🥚 බිත්තර / 🐟 මාළු / 🍗 චිකන්
🌶️ කටට සැරට... පපඩම් සහ මිරිස් බැදුම!
💡 Everyday starting from 11:00 AM onwards!
📍 Location: Kurana, Katunayaka
📞 Call or WhatsApp to Order: +94 77 434 4394
Office එකට, ගෙදරටම hot & fresh පිට delivery කරගන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න! 🛵💨