23/09/2026
වසර හතකට පසු පාස්කු ප්‍රහාරයේ නින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටුවේ...🙂
⚡පාස්කු ප්‍රහාරය නොවළක්වපු අයට මරණ
දඬුවම
⚡පාස්කු ප්‍රහාරයට කෙලින්ම සම්බන්ධ අයට බරපතළ වැඩ සහිත වසර 220 හෝ ඊට වැඩි සිර දඬුවම් ..විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි....
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ නඩුවිභාගයේදී චෝදනාවලට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 15 දෙනාට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ ය. දඬුවම් නියම කළේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්ය.
මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව ලබා දුන්නේ, සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, විනිසුරු සුජීව නිශ්ශංක සහ විනිසුරු රාමනාදන් කන්නන් යන ගරු විනිසුරුතුමන්ලා විසින්. ⚖️
දිවා රෑ නොබලා අවුරුදු දෙකක් තිස්සේ මහත් වෙහෙසක් දරා සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම පිළිබඳව විනිසුරුවරුන්ට හා කොළඹ ත්‍රී පුද්ගල මහා අධිකරණයට අපේ උත්තමාචාරය...💯🙏
゚followers