Sweet menu

Sweet menu Food service
(1)

10/02/2026
Sweet menu  නිවාඩුවකට නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල දියතලාව හපුතලේ  වැලිමඩ  හෝ කුඹල්වෙල අසපුව පැත්තට එන ඔයාලට අඩුම මිලට කෑම ...
10/02/2026

Sweet menu නිවාඩුවකට නුවරඑළිය බදුල්ල බණ්ඩාරවෙල දියතලාව හපුතලේ වැලිමඩ හෝ කුඹල්වෙල අසපුව පැත්තට එන ඔයාලට අඩුම මිලට කෑම අපෙන්. ඔයාල ඉන්න තැනටම අපි ගෙනත් දෙනවා. දින දෙකකට පෙර ඇනවුම් කරන්න.පාර්සල් 20ට වැඩි ඕඩර්ස් පමණයි..
Call or whatsapp
0781446297
එලවලු බත් පාර්සල් 250/=
බිත්තර බත් පාර්සල් 300/=
සොසේජස් බත් පාර්සල් 320/=
මාලු බත් පාර්සල් 350/=
චිකන් බත් පාර්සල් 400/=
චිකන් ෆ්‍රයිඩ් රයිස් 420/=
චිකන් ෆුල් රයිස් 600/=
චිකන් නෝමල් රයිස් 400/=
බිත්තර ෆුල් රයිස් 500/=
බිත්තර නෝමල් රයිස් 300/
චිකන් ෆුල් කොත්තු 600/=
චිකන් නෝමල් කොත්තු 400/=
නූඩ්ල්ස් පාර්සල් 180/=

අද (2025/11/22) Sweet menu අපෙන් කෑම ගත්තෙ  නුගේගොඩ ඉදල ආව නංගිලා මල්ලිලා ටිකක්. ඉතින් එයාලට ඕනි කිවුව විදියට, කිවුව තැන...
22/11/2025

අද (2025/11/22) Sweet menu අපෙන් කෑම ගත්තෙ නුගේගොඩ ඉදල ආව නංගිලා මල්ලිලා ටිකක්. ඉතින් එයාලට ඕනි කිවුව විදියට, කිවුව තැනට, කිවුව වෙලාවට කෑම ටික ගිහින් දුන්නා. ඉතින් ඔයාලත් මේ නිවාඩු කාලෙ මේ පැත්තෙ එන්න හිතන් ඉන්නව නම් කටට රසට කෑම ටික හදාගන්න අපිට කතා කරන්න. 0781446297

ලංකාවේ සිටින ඔබට සහ විදෙස්ගතවන ඔබට Vaccum packing කල කල්තබා ගත හැකි  ආහාර... ඔයාට  ඔයාගෙ ආදරණීය දෙමාපියන්, සහෝදර සහෝදරිය...
18/11/2025

ලංකාවේ සිටින ඔබට සහ විදෙස්ගතවන ඔබට Vaccum packing කල කල්තබා ගත හැකි ආහාර...

ඔයාට ඔයාගෙ ආදරණීය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දුවට පුතාට, පෙම්වතා පෙම්වතිය, යාලුවන් මේ ඕනම ආදරණීය කෙනෙක්ව සතුටු කරන්න වගේම පුදුම කරන්නත් අපෙන් රසම රස කෑම ඇණවුමක් අරගන්නත් හැකියාව තියනවා ..🥰🥰

ඔයා බෝඩිමක නැවතිලා ඉගෙන ගන්න කෙනෙක් නම්, එහෙමත් නැත්තම් බෝඩිමක නැවතිලා රැකියාවක් කරන කෙනෙක් නම්, ඒ වගේම හැමදාමත් ගෙදරම හදන කෑම විතරක් කන්න අකමැති කෙනෙක් නම්, හැමදාමත් උයන්න කම්මැලි, කාර්‍යබහුල ඔයත් ලංකාවේ කොහෙ හිටියත් මේ කෑමවල රස බලන්න ඔයාටත් පුලුවන්.. 🥰

අපි සාදාරණ මිලට 100%ක් පිරිසිදුව තමා අපි ඔයාලට අපේ නිෂ්පාදන හදන්නෙ..🥰🥰

විවිධ රසකාරක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු කරලා නැති නිසා පුංචි දරුවන්ට, බන්ඩි අම්මලාට තෑගි දෙන්නත්, ඕනම කෙනෙක්ට බය නැතිව අපේ කෑම ගන්න පුලුවන්. බල කරවල බැදුම 1500/=
කොච්චී බැදුම 1300/=
මාළු ඇඹුල් තියල් (කෙලවල්ලා) 1700/=

බටු මෝජු 1300/=
පොල් සම්බෝල 900/=
හතු බැදුම 1500/=
කෙසෙල් මුව බැදුම 1200/=
අළු කෙසෙල් බැදුම 1000/=
පපඩම් රටකජු බැදුම 1000/=

කුණිස්සන් බැදුම 1300/=
කරවිල බැදුම 1300/=
හාල් මැස්සන් බැදුම 1000/=

උම්බලකඩ බැදුම 1400/=
චිලිපෙස්ට් 1000/=
හාල්මැස්සන් සමග රටකජු බැදුම 1200/=

ඇතුළු තවත් බොහෝ කල්තියාගන්න පුලුවන් ආහාර අපෙන් මිල දී ගන්න පුලුවන්...😋😋

100% පිරිසිදුව නිවසේදිම තමා අපි කෑම හදන්නෙ. 🥰 ඒ වගේම කිසිම කෘතිම රසකාරකයක් අපේ ආහාරවලට එකතු කරන්නෙ නෑ.

ඉතිං ඔන්න ඔයාට මේ කෑමවල රස බලන්න ඕනි නම් අපේ එකට massage එකක් දාන්න... 0781446297

එහෙනම් එන්න අපේ Page එක පැත්තටත්... සුබ දවසක් ඔයාලට ❤️❤️❤️🌼

# ゚

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
12/11/2025

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Address

Welimada
Welimada

Telephone

+94781446297

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet menu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sweet menu:

Shortcuts

Share