K FOOD Welimada

K FOOD Welimada Taste of korean food and beverage 🍜🇰🇷

18/08/2026

K food welimada ❤️‍🩹🇰🇷
#වැලිමඩ

01/08/2026

🍜 Content Creators ලට මෙන්න ලංකාවේ ප්‍රථම වතාවට K-Food වෙතින් සුපිරිම අවස්ථාවක්! 🤩

ඔයත් Content Creator කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව මඟහැරගන්න එපා! 🎬✨ ළඟම තියෙන K-Food Outlet එකට හෝ K-Food Truck එක ගාවට ගිහින්, ඔයාගේ උපරිම නිර්මාණශීලීත්වය දාලා විනාඩි 3කට අඩු Creative වීඩියෝ එකක් කරන්න. ලක්ෂ ගණනින් තෑගි දිනාගන්න ඔයාටත් පුළුවන්! 💰🏆

🎁 තරගයේ සුවිශේෂී ත්‍යාග:

🥇 1 වන ස්ථානය: මුදලින් රුපියල් ලක්ෂ 3ක් සහ K-Food කුඩයක්!

🥈 2 වන ස්ථානය: මුදලින් රුපියල් ලක්ෂ 2ක් සහ K-Food කුඩයක්!

🥉 3 වන ස්ථානය: මුදලින් රුපියල් ලක්ෂයක් සහ K-Food කුඩයක්!

🎁 තවත් ජයග්‍රාහකයින් 17 දෙනෙකුට: Shin Ramyun Cup Box එකක් සහ K-Food කුඩයක්!

📌 තරගයට සහභාගී වන ඔබට වැදගත් කොන්දේසි:

1️⃣ ඔබ නිර්මාණය කරන වීඩියෝව විනාඩි 3කට අඩු, ඉතා නිර්මාණශීලී එකක් විය යුතුය.

2️⃣ අපගේ නිල Page එක අනිවාර්යයෙන්ම Follow කර තිබිය යුතුය.

3️⃣ ඔබගේ Facebook Friendsලාට අපගේ Page එක Follow කිරීමට "All Invite" කර, එහි Screenshot එකක් අප වෙත එවිය යුතුය.

4️⃣ මුදල් ගෙවා (Paid Views) ලබාගන්නා වීඩියෝ තරගයෙන් ඉවත් කරනු ලැබේ.

📅 තරග කාලසීමාව: අගෝස්තු 01 සිට සැප්තැම්බර් 30 දක්වා පමණයි!

📲 ඔයාගේ වීඩියෝ එක දැන්ම අපේ WhatsApp අංකයට එවන්න: 072 502 6255
👉 සෘජුවම සම්බන්ධ වීමට:
https://wa.me/message/H5FJPBESWL35K1

වැඩි විස්තර පළවෙනි comment එකේ 👇🏽



#වැලිමඩ K FOOD Welimada

21/07/2026

Our ramen flavours 😋🍜

゚viralシ
#හාලිඇල
#රාමෙන්
#වැලිමඩ




21/07/2026

කාටද පුලුවන් 🤭❤️‍🩹



#රාමෙන්

#වැලිමඩ
゚viralシ


#හාලිඇල

Happy customers 🥺❤️‍🩹🇰🇷🍜 Thank you for visiting us ❤️‍🩹🇰🇷       ゚viralシ      #වැලිමඩ  #රාමෙන්
19/07/2026

Happy customers 🥺❤️‍🩹🇰🇷🍜
Thank you for visiting us ❤️‍🩹🇰🇷



゚viralシ


#වැලිමඩ
#රාමෙන්

15/07/2026

Spicy ❤️‍🩹
Happiness ❤️‍🩹
In ❤️‍🩹
Shin ramyun ❤️‍🩹

K FOOD Welimada



゚viralシ

#වැලිමඩ

14/07/2026

Little cutie 😘❤️‍🩹
K FOOD Welimada



゚viralシ

#රාමෙන්


#වැලිමඩ

All in here 😉😋🍜K FOOD Welimada        ゚viralシ  #වැලිමඩ        #රාමෙන්
11/07/2026

All in here 😉😋🍜
K FOOD Welimada



゚viralシ
#වැලිමඩ


#රාමෙන්

Address

Nuwaraeliya Road
Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when K FOOD Welimada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category