Saiya joyful

Saiya joyful රස දන්නෝ එයම හොයන්නෝ. 😋

09/05/2026

එක පන්තියෙ එකට හිටිය...
එක ගමේ උදේ හවස දකින..
ගමේ යාලුවෝ ඕඩර් දෙනවා කියන්නේ ඉතින් පට්ට happy තමයි ඉතින්.
thankyou කාන්චනා ඕඩර් එකට....❤️

වෙන ගම්වල ගමේ කේක් හදන කෙනාට ඕඩර් දෙන්නේ නෑ.ඒත් අපේ උන් ❤️ ආදරෙයි ඈ උබලට..ඕඩරේ අරන් ගිහින් celebrate කරලා අපි ගමේ හන්දිය...
06/05/2026

වෙන ගම්වල ගමේ කේක් හදන කෙනාට ඕඩර් දෙන්නේ නෑ.ඒත් අපේ උන් ❤️ ආදරෙයි ඈ උබලට..
ඕඩරේ අරන් ගිහින් celebrate කරලා අපි ගමේ හන්දියට යද්දිත් කොල්ලෝ කේක් එකේ රස ගැන කියද්දී ඉතින්.....අම්මෝ ඒ සතුට 😍😍😍

19/03/2026



16/03/2026

දුරු රටක හිටියත්...දෙමාපියන් හදවතින් දරුවන්ගේ තුරුලේ....❤️‍🔥💝💝

With jinu production-ජිනු  – I just got recognised as one of their top fans! 🎉
14/03/2026

With jinu production-ජිනු – I just got recognised as one of their top fans! 🎉

14/03/2026




13/03/2026

එකම කස්ටමට ඕඩර් 15ක්🙀🙀🙀

10/03/2026

09/03/2026

මොන දේ තිබුනත් මාව මතක් වෙන #රෝසි අක්කා...ආදරෙයි........ඈ❤️❤️❤️❤️❤️😍

09/03/2026

කෝස් එක කරන්න කලින් මම මගේ වැඩ පෙන්නලයි කෝස් එකට ගියේ..you tube එකේ වීඩියෝ ගොඩක් බැලුව මම අපේ අම්මා chanale එකේ අනන්තවත් කේක් වීඩියෝ බලපු මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.ගොඩාක් කේක් වර්ග හැදුවා..thankyou අපේ අම්මා chanale එකටත් අනිකුත් chanale වලටත්..
ඒ වගේම කෝස් එකෙන් ඉගෙන ගත්ත දේවල් එකතු කරගෙන මේ ගමන් යනවා...

ඉතින් ලගදිම දවසක මට ගුරුහරුකම් දුන්න අපේ මිස් බලන්න..මගේම රෙසිපියෙන් හදන කේක් අරන මම එනවා...❤️❤️❤️😍

Address

No 40 Yatirawana Wattegama
Wattegama
20800

Website

Alerts

Be the first to know and let us send you an email when Saiya joyful posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share