La Delicious

Call Website Contact the business

La Delicious Wattegama
(2)

09/10/2026
තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් දුව අපෙන් ආදරයෙන් Order කරපු pot biriyani එක ❤️🎂🍽️ 📩
27/09/2026

තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් දුව අපෙන් ආදරයෙන් Order කරපු pot biriyani එක ❤️🎂🍽️

📩

🍫🤎 12 Brownies — One Delicious Order! 🤎🍫Freshly baked 12 delicious brownies 🍫✨🤎☕ Tea time එකකට🎉 Small gathering එකකට🎁 Tr...
27/09/2026

🍫🤎 12 Brownies — One Delicious Order! 🤎🍫

Freshly baked 12 delicious brownies 🍫✨🤎

☕ Tea time එකකට
🎉 Small gathering එකකට
🎁 Treat එකක් විදිහට
🍫 Chocolate loversලාට

Fresh • Fudgy • Chocolatey • Made to Order 🤎

ඔයාටත් මේ වගේ Brownie අවශ්‍ය ප්‍රමාණයකින් order කරගන්න පුළුවන්. 📩

La Delicious
📞 074 193 9669

Baked fresh with love 🤎

සමහර වෙලාවට ජීවිතේ අපි හිතපු විදිහට ඉස්සරහට යන්නේ නැහැ. අපි ආසාවෙන් කරගෙන ගිය දේවල් පවා ටික කාලයකට නවත්වන්න සිද්ධ වෙන දව...
20/09/2026

සමහර වෙලාවට ජීවිතේ අපි හිතපු විදිහට ඉස්සරහට යන්නේ නැහැ. අපි ආසාවෙන් කරගෙන ගිය දේවල් පවා ටික කාලයකට නවත්වන්න සිද්ධ වෙන දවස් එනවා. ඒ වගේම අපේ කේක් වැඩෙත් ටික කාලයක් නවත්වලා තිබුණා.

ඒ කාලය අතරේ ගොඩක් දේවල් වෙනස් වුණා. සමහර දවස් හරිම අමාරු වුණා. කලින් වගේ හැමදේම කරගෙන යන්න හිතේ ශක්තියක් තිබුණේ නැති දවස් තිබුණා. ඒත් කාලයත් එක්ක තේරුණා… ජීවිතේ කොච්චර අමාරු වුණත්, අපිට පුළුවන් විදිහට ආයෙත් පුංචි පුංචි පියවර තියලා ඉස්සරහට යන්න ඕන කියලා.

ඒ නිසා ආයෙත් අපේ කේක් වැඩේ පටන් ගන්න හිතුවා. 🎂🤍

මේ වැඩේ අපිට නිකම්ම කේක් හදන රැකියාවක් විතරක් නෙමෙයි. කෙනෙක්ගේ උපන්දිනයක් ලස්සන කරන්න, ආදරණීය කෙනෙක්ව පුදුම කරන්න, විශේෂ දවසක් තවත් ලස්සන මතකයක් කරන්න අපිට පුළුවන් වීම අපිට හැමදාම සතුටක්.

කලින් අපෙන් කේක් ගත්ත හැමෝම තාමත් මතකයි. අපේ කේක් එකක් අරගෙන අපිව විශ්වාස කරපු හැමෝම, අපේ වැඩක් අගය කරපු හැමෝම, අපේ පේජ් එක Share කරපු, Like කරපු, පුංචි Message එකක් දාලා හරි අපිව දිරිමත් කරපු හැමෝම මේ ගමනේ කොටසක්.

ඒ නිසා අද ආයෙත් කියන්න හිතුවා…
අපි ආයෙත් කේක් ඔඩර්ස් භාරගන්නවා. 🎂❤️

ලොකු දෙයක් එකපාරටම කරන්න නෙමෙයි. පුංචි තැනකින්, පුංචි පියවරකින් ආයෙත් පටන් ගන්නවා. කලින් වගේම ආදරෙන්, කැපවීමෙන්, ඔයාලගේ අවශ්‍යතාවයට ගැළපෙන ලස්සන කේක් එකක් හදලා දෙන්න අපි උත්සාහ කරනවා.

සමහරවිට අපේ පේජ් එක ටික කාලයක් නිහඬ වෙලා තිබුණා වෙන්න පුළුවන්. ඒත් ඒ නිහඬ කාලය අවසන් කරලා, ආයෙත් පුංචි හිනාවකින්, පුංචි බලාපොරොත්තුවකින් පටන් ගන්නයි මේ සූදානම. 🤍

ඉතින් ඔයාගේ ඊළඟ විශේෂ දවසට අපිව මතක් කරන්න.
උපන්දිනයක්, Anniversary එකක්, ආදරණීය කෙනෙක් වෙනුවෙන් කරන Surprise එකක්, නැත්නම් ඔයාට විශේෂ ඕනෑම අවස්ථාවක්… ඒ මොහොතට ලස්සන කේක් එකක් එකතු කරන්න අපි සූදානම්.

ආයෙත් අපිත් එක්ක ඉන්න.
ආයෙත් අපේ පුංචි ව්‍යාපාරයට ආදරෙන් සහයෝගයක් දෙන්න.
ඔයාලගේ එක Order එකක් වුණත්, අපිට මේ අලුත් පටන්ගැනීමේ ලොකු ශක්තියක්. ❤️

අපි ආයෙත් පටන් ගන්නවා…
ඔයාලගේ ලස්සන මතකවල කොටසක් වෙන්න. 🎂🤍

15/09/2026

ගලහට ගිය තවත් ලස්සන Surprise Delivery එකක් 🎁❤️

දුර කොච්චර තිබුණත්, ආදරේ එක්ක යවන හැම තෑග්ගක්ම හැමදාම විශේෂයි. 🥹💕

ඔබ ආදරය කරන අයගේ විශේෂ දවසටත් මෙවැනි Surprise එකක් යවන්න අපිට කතා කරන්න.🎂🎈✨

La Delicious ❤️
ඔබේ ආදරය… අපි ලස්සනටම ගෙනියන්නම්. 🌸

A special birthday cake, lovingly gifted by a little sister to her big brother on his special day. 🎂❤️Because no matter ...
10/09/2026

A special birthday cake, lovingly gifted by a little sister to her big brother on his special day. 🎂❤️

Because no matter how old they grow, a brother will always hold a special place in his sister’s heart. 🥹❤️

Made with love by La Delicious ✨🎂

10/09/2026

අප්පච්චි කියන්නේ… මගේ ජීවිතේ මට ලැබුණු ලොකුම ආරක්ෂාවක්. 🥺❤️
මං ගැන කොච්චර හිතනවාද, කොච්චර වද වෙනවාද කියලා මං දන්නවා.

🍗🍚 Delicious Chicken Biriyani! 😍Rich in flavour, beautifully prepared with fresh ingredients and lots of love. ❤️✨ Authe...
10/09/2026

🍗🍚 Delicious Chicken Biriyani! 😍

Rich in flavour, beautifully prepared with fresh ingredients and lots of love. ❤️

✨ Authentic homemade taste
✨ Fresh & flavorful
✨ Made with love by La Delicious

📩 DM us to place your order.

La Delicious ❤️
Where every bite is made with love. 🍽️✨

Address

Wattegama
20810

Alerts

Be the first to know and let us send you an email when La Delicious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to La Delicious:

Shortcuts

Share